ඒ සමගම එම නිවසේ හිමිකරු ලෙස සැලකෙන 30 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැනීම ද සිදුවිය.
පැරිස් පොලිසිය පවසන්නේ මෙම පුද්ගලයා විසින් ගැහැණු සතෙකු වූ මෙම සිංහ පැටවාව, පවුම් 10,000කට විකිණමට උත්සාහ කරමින් සිටි බවයි.
ඇගේ වයස මාස හයක් පමණක් වන බව ද වාර්තා වේ.
පොලිසිය පරීක්ෂා කර බලන විට සිංහ පැටික්කිය සිටියේ ළමුන්ට වෙන් කර තිබූ ඇඳක ය. පොලිසිය පැමිණීමත් සමග බියට පත් වූ නිවසේ හිමිකරු, අසල්වැසි නිවසේ කාඩ්බෝඩ් පෙට්ටියක් තුළ සැඟව සිටියදී අත්අඩංගුවට ගැනුණි.
ඔහු මීට පෙර සොරකම සඳහා චෝදනා ලබා සිටි අයෙකි.
නිරෝගී තත්වයෙන් පසුවූ සිංහ පැටවා මේ වන විට වනජීවී බලධාරීන් වෙත භාරකර ඇත.
විශාල බිළාලයන් (big cats) ගෘහස්ථ සුරතලුන් ලෙස ඇතිදැඩි කිරීම නීතියෙන් දඬුවම් දිය හැකි වරදකි.
පැරිස් පොලිසිය මීට පෙර පසුගිය වසරේදී ද මෙවැනිම අත්දැකීමකට මුහුණ දී තිබේ.
එනම්, තවත් සිංහ පැටවෙක් පැරිසියේ තට්ටු නිවාසයක සඟවාගෙන සිටියදී පොලිසියට හමුවුණේ 2017 ය.
එම අවස්ථාව වන විට සත්වයා දුර්වල තත්වයක පසුවූ අතර, ඒ වන විට තට්ටු නිවාසය හිස්ව පැවති බව ද වාර්තා වේ.
පසුව 2017 අගෝස්තු මාසයේදී, එම සිංහ පැටවාව ගෙනැවිත් තිබූ දකුණු අප්‍රිකාව වෙතම යවා, එම කතාවට සතුටුදායක අවසානයක් ලබාදීමට පැරිස් නිලධාරීහු කටයුතු කළහ.
පසුව හෙළි වූ පරිදි, මේ සිංහ පැටවාව එහි රඳවාගෙන තබාගෙන තිබෙන්නේ සෙල්ෆි ගැනීම සඳහා ය!.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…