එක්සත් ජනපදයේ නව අග්‍රාමාත්‍යලෙස පත්වූ ලීස් ට්‍රස් රජයේ ඉහළම තනතුරු සිය මිත්‍රයන්ට ලබා දෙමින් සිටින ව වාර්තා වේ.
එනම් ක්වාසි ක්වාර්ටෙන්ග් චාන්සලර් ලෙසත්, ජේම්ස් ක්ලෙවර්ලි විදේශ ලේකම් ලෙසත්, සුවාලා බ්‍රේවර්මන් ප්‍රීති පටෙල්ගෙන් ස්වදේශ කටයුතු ලේකම් ලෙසත් වැඩ භාරගෙන ඇත. ට්‍රස් මහත්මියගේ සමීපතම මිතුරියක් වන තෙරේස් කොෆී නව සෞඛ්‍ය ලේකම් සහ නියෝජ්‍ය අගමැති වේ. කැබිනට් මණ්ඩලයේ නම් අතර ඩොමිනික් රාබ් ද වන බව වාර්තා වේ. වෙන්ඩි මෝර්ටන් පාර්ලිමේන්තු විනය භාරව කටයුතු කරන අතර, පළමු කාන්තා කොන්සර්වේටිව් ප්‍රධාන සංවිධායකවරිය බවට පත් වේ. ඩොරීස් සංස්කෘතික ලේකම් ධූරයට පත් කර ඇත.
හිටපු ජාත්‍යන්තර වෙළඳ ලේකම් පෙනී මොර්ඩාන්ට් පාර්ලිමේන්තුව හරහා රජයේ නීති සම්පාදනය කිරීම සහතික කරන කාර්යය වන පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලයේ නායකයා ලෙස පත් කර ඇත.
ට්‍රස් මහත්මියගේ මුල් ආධාරකරුවෙකු වන ජේකබ් රීස් මොග්, ව්‍යාපාර, බලශක්ති සහ කාර්මික උපායමාර්ග ලේකම් ලෙස පත් කර ඇති අතර, සයිමන් ක්ලාක් මෙන්ම ඈන් මාරි ට්‍රෙවේලියන් වෙනුවෙන්ද ඉහළ තනතුරු පිරිනමා ඇත.
රනිල් ජයවර්ධන ජෝර්ජ් යුස්ටිස් වෙනුවට පරිසර ලේකම් ලෙස පත් කරන ලද අතර බ්‍රැන්ඩන් ලුවිස්ට අධිකරණ ලේකම් ධුරය හිමිවන අතර නදීම් සහාවි චාන්සලර් තනතුරෙන් ඉවත්ව අන්තර් රාජ්‍ය සබඳතා සහ සමානාත්මතා අමාත්‍ය ධුරයටපත්කර තිබේ. යුක්රේනයේ ගැටුමට ප්‍රතිචාර දැක්වීමේදී ප්‍රශංසා ලබා ගත් ආරක්ෂක ලේකම් බෙන් වොලස් රඳවා ගත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනාගෙන් කෙනෙකි.
ට්‍රස් මහත්මියගේ නව කැබිනට් මණ්ඩලය ප්‍රථම වරට අද (09)දින රැස්වනු ඇත.
සශිකලා මධුෂාණී_
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…