අදාල පුද්ගලයා පෝලිමෙන් පැන, වෙස්ට්මින්ස්ටර් ශාලාවට ඇතුළුවීමට උත්සාහ දැරීමේදී පොලීසියට හසු වී තිබෙනවා.
මෙම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති අතර ඒ මහජන සාමය කඩකිරීමේ චෝදනාව මතයි.
මහ රැජිනට අවසන් ගෞරව දැක්වීම සඳහා වෙන්කර ඇති අවසන් දිනය අද වන අතර බ්‍රිතාන්‍ය වැසියන් පමණක් නොව විදෙස් ජාතිකයන්ද විශාල පිරිසක් තවමත් පෝලිම්වල රැඳී සිටී. මේ වනවිට දිගු පෝලිම් දක්නට ලැබෙන අතර රැජිනගේ දේහය තැන්පත් කර ඇති වෙස්මින්ස්ටර් ශාලාව වෙත පැමිණීම සඳහා අවම වශයෙන් පැය 15 ක් වත් පෝලිමේ රැඳී සිටීමට සිදුව ඇත.
රැජිනගේ අවසන් කටයුතු හෙට දිනයේදී පැවැත්වෙන අතර මේ වනවිටත් රාජ්‍ය නායකයන්, රාජකීය පවුල්වල සාමාජිකයන් සැළකිය යුතු ප්‍රමාණයක් එංගලන්තය වෙත පැමිණ සිටිනවා.
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ද ලන්ඩනය වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
UN for LNW
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…