ලෝකය පුරා පැතිර පවතින ආහාර නිෂ්පාදන ජාලයක් වන මැක්ඩොනල්ඩ් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියා වූ ස්ටීව් ඊස්ටර්බෲක් සේවයෙන් නෙරපා ඇත
ඒ ඔහු ආයතනයේ සේවිකාවක සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යෑම හේතුවෙනි. එය තමන් අතින් වූ අත්වැරැද්දක් බවත් තමන්ට සමාවන ලෙසත් ඔහු සිය ආයතනයේ නිළධාරීන් වෙත ඊ මේල් පණිවිඩයක් මගින් දන්වා ඇත. එමෙන්ම ඔහු පවසන්නේ සිය ආයතනයේ නීති රෙගුලාසි වලට අවනතව තමන් සිය තනතුරෙන් ඉවත් වන බවයි.
වයස 52ක් වන ඊ්ස්ටර්බෘක් 1993 වසරේදී මැක්ඩොනල්ඩ් ආයතනයේහි ලන්ඩන් ශාකාවේ කළමනාකරු ලෙස සේවය කර ඇත. 2011 වසරේදී ඉන් ඉවත්ව වෙනත් ආයතනයක සේවය කර ඇති ඔහු 2013 වසරේදී නැවතත් මැක්ඩොනල්ඩ් ආයතනය හා එක්ව විධායක අධ්‍යක්ෂ තනතුර දක්වා පැමිණ ඇත.
මීට පෙරද 2018 වසරේදී ඉන්ටෙල් සමාගමේ ප්‍රධානී බ්‍රයන් කෘසානිච් මෙවැනි ආදර සබඳතාවක් හේතුවෙන් ආයතනයේ නීතිවලට පටහැනි වීමේ චෝදනා යටතේ සේවයෙන් ඉවත් කෙරිණ.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…