චීනයේ ණය උගුල් හා දත්ත උගුල් වලින් ප්‍රවේශම් විය යුතු බවට බ්‍රිතාන්‍යයේ රහස්‍ය බුද්ධි තොරතුරු සේවාව වන MI6 හි ප්‍රධානී රිචර්ඩ් මූර් මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ බීබීසී පුවත් සේවයට අදහස් දක්වමිනි.
චීනයේ මෙම ණය උගුල් හා දත්ත උගුල් නිසා රාජ්‍යයන් වල පවතින ස්වෛරීභාවය පළුදු කිරීමට තුඩුදෙන බවත්, ආරක්ෂක විධිවිධාන අඩපණ විය හැකි බවත් ඒ මහතා බීබීසී පුවත් සේවය වෙත පැවසීය.
ලොව පුරා පවතින දත්ත අවශෝෂණය කර ගැනීමේ හැකියාව චීනය සතු බවට පෙන්වා දෙන මූර් මහතා අවධාරණය කරන්නේ, එවන් පසුබිමක් තුළ මුදලින් පිළිතුරු සොයන චීනය මිනිසා ණයකරුවකු කිරීමට රුසියකු බවයි.
බීජිං නුවර අනුගමනය කරනු ලබන ආර්ථික වැඩපිළිවෙල රටවල් මෙසේ ණය උගුලක සිරකිරීම සඳහා භාවිතා කරන මෙවලම බව ද ඒ මහතා පෙන්වා දෙයි.
‘දත්ත උගුල’ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කරමින් මූර් මහතා පෙන්වා දුන්නේ යම් රාජ්‍යයක් තම සමාජයේ වඩාත් තීරණාත්මක දත්ත ඇතුළත් පද්ධතියකට ප්‍රවේශ වීමට වෙනත් රාජ්‍යයකට අවසර ලබාදුන් විට එම රාජ්‍යයේ පවතින ස්වෛරීභාවය පළුදු වීමට තුඩුදිය හැකි බවත්, එය ආරක්ෂාවට ද තර්ජනයක් විය හැකි බවත් ය.
මෙමඟින් තමා සතුවූ දත්ත තමාගේ පාලනයෙන් ක්‍රමක්‍රමයෙන් ගිලිහී යන බව පෙන්වා දුන් මූර් මහතා යෝජනා කර සිටියේ විවිධ අභියෝග වලට මුහුණ දෙමින් සිටින රාජ්‍ය වෙත උපකාර කිරීමේ පොරොන්දුව මත පැමිණෙන චීනය විසින් සිදුකරනු ලබන්නේ ද එයම බවයි.
එමෙන්ම, කුමන අභියෝගයක් පැමිණය ද, එක්සත් රාජධානිය මෙම ආක්‍රමණයට විරුද්ධව තදින්ම ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද හෙතෙම අවධාරණය කළේය.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…