ඉන්දියාව, නේපාලය , බංග්ලාදේශය , පකිස්ථානය ඇතුළු දකුණු ආසියානු කලාපයේ රටවල් කිහිපයක ප්‍රදේශ රැසකට අධික වර්ෂාව හේතුවෙන් අහිතකර බලපෑම් රැසක් සිදුව ඇත.
දින ගණණාවක් අඛණ්ඩව ඇද වැටෙන වර්ෂාව නිසා ගංවතුර, නායයෑම් වැනි හේතූන් මත ඉන්දියාව සහ නේපාලයේ පසු ගිය සති අන්තයේදී පුද්ගල ජීවිත 100කට වැඩි සංඛ්‍යාවක් අහිමි වී ඇති අතර මිලියන 6කට අධික සංඛ්‍යාවකට බලපෑම් ඒල්ල වී ඇත.
නේපාලයට ඇද හැලුන අධික වර්ෂාව ඊයේ වන විට අවසන් වී ඇතත් ඉන්දියාව , බංග්ලාදේශය සහ පකිස්ථානය යන රටවල වර්ෂා තත්ත්වය මේ වන විට අධික වෙමන් පවතී.
නේපාලයට මෙවැනි දරුණු වැසි ඇද වැටුනේ දීර්ඝ කාලයකට පසුවය, මිය ගැය පුද්ගලයින් අතර නේපාලයේ පුද්ගලයින් 78 දෙනෙක්ද, 29ක් ඇසෑම් සහ බිහාර් හී බටහිර ඉන්දීය ප්‍රාන්ත වලින්ද, 16 දෙනෙකු බංග්ලාදේශනේද වාර්ථා විය.
මේ අතර ඉන්දියානු දේශසීමා ආසන්නව හෙක්ටයාර මිලියනයකට වැඩි බිම් ප්‍රමාණයක් වර්ෂාව හේතුවෙන් ජලයෙන් යට වී ඇත. බංග්ලාදේශයේ 200000වැඩි පිරිසක් අවතැන්වී ඇති අතර ඔවුන් මේ වන විට තාව තාලික කදවුරු වල තබා ඇත.බංග්ලාදේශයේ රෝහිංග්‍යා ගෝත්‍රිකයන්ගේ වාසස්ථාන වලටද වර්ෂාව නිසා දැඩි හානි සිදු වී ඇති අතර පවුල් 400කට පම නිවාස අහිමි වී ගොස් ඇති බව වාර්ථා වේ.
වර්ෂාව හේතුවෙන් මේ වන විට බෝවන රෝග තත්ත්වයන්ද පැතිරී යිමින් තිබෙන බව වාර්ථා වේ
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…