සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 24,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මාර්තු 07වන දින සන්නද්ධ කණ්ඩායම් විසින් නයිජීරියාවේ කුරිගාහිදී පැහැරගනු ලැබූ සිසුන් 137 දෙනෙකු නිදහස් කර ඇති බව රජයේ ප්‍රකාශක අබ්දුල්අසීස් අබ්දුල්අසීස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
2021 න් පසු නයිජීරියාවේ සිදු වූ පළමු සමූහ පැහැර ගැනීම මෙය වන අතර වින්දිතයන් නිදහස් කිරීමට කප්පම් වශයෙන් නම් නයිරා බිලියන 1 ක් (ඩොලර් 680,000) ඉල්ලා සිටි අතර දින 20 ක් ඇතුළත ගෙවීම් නොකළහොත් වින්දිතයින් මරා දමන බවට දිවුරුම් දී තිබිණි. එනමුත් කුමන හෝ හේතුවක් මත මෙවර කප්පම් ලබා දීමට දින කිහිපයකට පෙර පැහැරගනු පිරිස නිදහන් කර තිබිණි.
ප්‍රාන්තයේ ආණ්ඩුකාර උබා සානි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ජාතික ආරක්ෂක උපදේශක විසින් සම්බන්ධීකරණය කරන ලද ආරක්ෂක මෙහෙයුම් වලින් පසුව ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට සමත් වූ බවයි.
කාලයක පටන් නයිජීරියාවේ සන්නද්ධ කණ්ඩායම් විසින් පාසල් සිසුන්, ගම්වැසියන් සහ සංචාරකයින් කප්පම් ලබා ගැනීම සඳහා පැහැරගෙන යාම සාමාන්‍ය දෙයක් වී ඇති අතර අනතුරුව ඔවුන් නිදහස් කර ගැනීම සඳහා ඉඩම්, ගවයන් සහ ධාන්‍ය ලබා දෙන ලෙස බලකරයි.
කෙසේ නමුත්, 2014 වසරේ සිට මේ දක්වා ළමුන් 1400ක් පමණ පැහැරගෙන ගොස් ඇති අතර මේ වනතෙක් එය නවතා දැමීමට ජනාධිපති බොලා ටිනුබුගේ රජයට නොහැකි වී ඇත.
මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…
එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.