ඝාතනයට ලක් වූ උද්ඝෝෂකයන්ගේ සිරුරු,හමුදාව විසින්ම ඉවත් කළ බව ප්‍රකාශ කරන ක්‍රියාකාරීන් අවධාරණය කරන්නේ මළ සිරුරුවලින් මරණ ගණන මැනිය නොහැකි නිසා, මිය ගිය සත්‍ය සංඛ්‍යාව මීට වඩා ඉහළ විය හැකි ද බවයි.
සිද්ධිය ඇසින් දුටු අය පවසන්නේ කිසිදු ඉවක් බවක් නොමැතිව හමුදාව විසින් වෙඩි තැබීම සිදුකළ බවයි.
මියැන්මාරයේ මේ දක්වා ඇති වූ හමුදා සංහාරය තුළ මිය ගිය සිවිල් වැසියන් සංඛ්‍යාව මේ අනුව 600 ද ඉක්මවා යයි.
නවතම සංහාරය වාර්තා වන බාගෝ නුවර, යැන්ගොන් හි ප්‍රධාන නගරයයි. මේ වන විට එම නගරයේ බොහෝ දෙනෙක් පළා ගොස් ඇත. මේ අතර, මීට පෙර වාර්තාවලින් කියැවුණේ මියැන්මාර වැසියන් ආරක්ෂාව පතා අසල්වැසි ඉන්දියාවට ද පළා යමින් සිටින බවයි.
මියැන්මාරයේ Now පුවත් සේවාව උද්ඝෝෂණය සංවිධානය කළ ක්‍රියාකාරියෙකු මෙසේ උපුටා දක්වයි.
‘‘මේක සංහාරයක්. හමුදාව සෙවණැලිවලට පවා වෙඩි තියනවා..‘‘
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…