ජපාන කෝටිපතියෙක් ස්පේස් එක්ස් (SpaceX) සමාගමේ ස්ටාෂිප් (Starship) යාත්‍රාවට නැගී සඳට යාමට අපේක්ෂා කරයි.
මේ ගමන සඳහා සුදුසු පෙම්වතියකගෙන් ඔහු විසින් අයදුම්පත් කැඳවා තිබේ.
අයදුම්පත් ඉදිරිපත් කළ හැකි අවසන් දිනය හෙට (ජනවාරි 17) දා ය.
යුකාසු මේසාවා (Yusaku Maezawa) තරුණ කෝටිපතියෙකි. ඔන්ලයින් රිටේල් සමාගමක් වන Zozotown හි හිමිකරු වන ඔහු, ලලිත කලා නිර්මාණ එකතු කරන්නෙක් ද වෙයි. සඳ ගමනට ඔහු සූදානම් වන්නේ 2018 වසරේ පටන් ය.
මේ ගමනට ඔහු කලින් සැලසුම් කර තිබුණේ, කලාකරුවන් 6-8 අතර ප්‍රමාණයක් තමන්ගේ වියදමෙන් එක් කර ගන්නට ය. දැනුදු ඒ සැලසුම වෙනස් වී නැත. සඳට ගොඩ නොබාන නමුත් සඳ වටා රවුම් ගැසීමට නියමිත ලෝකයේ ප්‍රථම පුද්ගලික චන්ද්‍ර යානය වන ස්ටා ෂිප් හි ඔහු සිය අසුන වෙන් කර ගත්තේ ඒ වසරේදී ය. ඔහු, මෙසේ ආසන වෙන් කර ගත් පුද්ගලික ගගනගාමීන් කිහිප දෙනාගෙන් එක් අයෙකි.
ළාබාල පෙනුමක් තිබුණත් යුකාසු මේසාවා 44 හැවිරිදි ය. ඒ මදිවාට දෙදරු පියෙකි. නමුත් ඔහු 2020 වසර වන විට සිය සිත වෙනස් කරගෙන ඇත්තා සේ ය. ඒ අනුව කලාකරුවෙකුට වෙන් කළ එක් ආසනයක් වයස අවුරුදු 20 ක් හෝ ඊට වැඩි සුරූපිනියකට පරිත්‍යාග කිරීමට ඔහු කාරුණික වී ඇත.
අයදුම්පත් කැඳවා සුදුසු සහකාරියක් තෝරාගන්නා මේ තරගය, මේ වන විට ලෝ ප්‍රකට වී තිබෙන්නේ ‘කෝටිපතියාගේ පෙම්වතී තරගය‘ යනුවෙනි.
මේ පුවත මුලින්ම පැමිණියේ යුකාසු මේසාවාගේ ට්විටර් ගිණුමෙනි.
‘‘අවශ්‍ය කර තිබේ!!!! සඳට යන පළමු කාන්තාව ඔබ නොවන්නේ ඇයි? #MZ_looking_for_love, යන හෑෂ්ටැගය ඔස්සේ ඔහු මේ ආන්දෝලනාත්මක ඇරයුම කර තිබේ.
ඔබ කාන්තාවක් නම්….,
‘රටක පළමු කාන්තාව‘ යන පට්ටම ලබන්නට නම්, ඔබ ඒ රටේ ජනාධිපතිවරයා සමග විවාහ විය යුතුය.
දැන් ‘සඳට යන පළමු කාන්තාව‘ යන පට්ටම ලබන්නට නම්, ඔබ සඳට යන කෝටිපතියෙකු සමග විවාහ වන්නට බැරි නම් අඩුම ගානේ තාවකාලිකව පෙම්වතිය බවටත් පවත් විය යුතුය.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…