බ්‍රිතාන්‍ය පොදු සභා ශාලාව (House of Commons) තුළදී කාමෝද්දීපන චිත්‍රපට නැරඹීමට අදාළව ගොනුවූ චෝදනාව හමුවේ ඒ මහතා මෙලෙස ඉල්ලා අස්ව තිබේ.
පාර්ලිමේන්තු පොදු සභා ශාලාවේ ඉදිරිපත් වූ යෝජනාවකට ඡන්දය විමසන අවස්ථාවකදී ඔහු මෙලෙස කාමෝද්දීපන චිත්‍රපට නරඹා ඇති අතර එම සිදුවීම ඇසින් දුටු මන්ත්‍රීවරියන් දෙදෙනෙකුද ඔහුට එරෙහිව සාක්ෂි ලබා දී තිබිණි.
මෙම චෝදනාවට අදාළව මුළදී ප්‍රතිචාර නොදැක්වීමට ඒ මහතා කටයුතු කළද පසුව තමා කාමෝද්දීපන චිත්‍රපට අවස්ථා දෙකකදීම නැරඹූ බව පාපොච්චාරණය කළේය.
තමා කළ වරද සමඟ තමාට මුළු ජීවිත කාලයම ගත කිරීමට සිදුවනු ඇති බව ද හෙතෙම සිය පාපොච්චාරණයේ සඳහන් කර ඇත.
මීට අදාළව කන්සර්වේටිව් පක්ෂය එම මහතාට පක්ෂ තහනමක් ද පනවා තිබේ.
2010 වර්ෂයේ සිට කන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සිටි නීල් පැරිෂ් මහතා විවාහකයකු මෙන්ම මුණුපුරන් දෙදෙනෙකු ට සීයා කෙනෙකු ද වෙයි.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…