මිනිස් ලෝකය අභිබවා යමින් මේ වන විට සත්ත්ව ලෝකය ද ආක්‍රමණය කරන්නට කොවිඩ් 19 සූදානම් බවට සාක්ෂි අද නිව්යෝර්ක් සත්ත්වෝද්යානයකින් වාර්ථා විය. නිව්යෝරක් හී බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයේ සිවු හැවිරිදි ව්යාග්රයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද වාර්ථා විය.
නඩියා නමින් හදුන් වන මෙම ව්යාග්රයා ,මිනිසෙකු මගින් කොවිඩ් -19 රෝගය ආසාදිත සත්වයෙකු ලෙස වාර්ථා වූ ප්‍රථම අවස්ථාව මෙය බව විශ්වාස කෙරේ. නිව්යෝර්ක් නගරයේ බ්‍රොන්ක්ස් සත්ව උද්‍යානය පවසන්නේ ලෝවා හී ජාතික පශු වෛද්‍ය විද්‍යාගාරය විසින් ඔහු ආසාදිත යන්න සිදු කළ පරීක්ෂණ මගින් මේ බව තහවුරු කර ඇති බවයි..
මේ අනුව නඩියා ඇතුළු තවත් ව්‍යාග්‍ර පැටවුන් සය දෙනෙකුට මෙම සත්වෝද්‍යානයේ ආසාදිත පාලකයෙකු විසින් කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව සැළකේ. සත්වෝද්‍යානයේ ප්‍රධාන පශු වෛද්‍ය පෝල් කැලේ රොයිටර් පුවත් සේවයට පැවසුවේ මිනිසා මගින් රෝගය සත්වයෙකුට ව්‍යාප්ත වූ බව හදුනාගත් බවට මුලින්ම වාර්ථා වූ අවස්ථාව මෙය බවයි.
“අපි නඩියා ව පරීක්ෂා කළේ බොහෝ පරිස්සමෙන් ,කොවිඩ් -19 පිළිබඳ අප ලබා ගන්නා ඕනෑම දැනුමක් මෙම නව කිරීටක වයිරසය පිළිබඳ අඛණ්ඩව අවබෝධ කර ගැනීමට ඉවහල් වනු ඇතැයි සත්වෝද්‍යානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. නඩියා, ඇගේ සොහොයුරිය අසුල් මෙන්ම අමුර් ව්යාග්රයන් දෙදෙනෙකු සහ රෝග ලක්ෂණ පෙන්නුම් කළ අප්‍රිකානු සිංහයන් යන තිදෙනාම නුදුරේදී පූර්ණ සුවය ලබා ගනු ඇතැයි අපේක්ෂා කරන බව සත්වෝද්‍යානය පවසයි.
කොරොනා වෛරසය වන ජීවීන්ගෙන් ආරම්භ වූවක් යැයි සිතන අතර වුහාන්හි සජීවී සත්ව වෙළඳපොළක් හරහා මිනිසුන්ට ආසාදනය වූ බව මෙතෙක් අප දැන සිටි කරුණය. නමුත් මෙම පුවත මගින් හෙළි වන්නේ කොරෝනා වෛරසය මිනිසාගෙන් සත්වයන්ටද ආසාදනය විය හැකි බවය.
කෙසේ වෙතත්, වඳුරන් වැනි සමහර වන ජීවීන්ට වෛරසය තර්ජනයක් විය හැකි බවට සංරක්ෂණ විශේෂඥයින් අනතුරු අඟවා ඇති අතර ගෝරිල්ලන්, චිම්පන්සීන් සහ ඔරංඔටන් වැනි සතුන්ගේ අවදානම අවම කිරීමට පියවර ගත යුතු බව ඔවුන් පෙන්වා දෙයි
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…