ශ්‍රි ලංකාවේදී මිය ගිය ඩර්හැම් රගර් ක්‍රීඩක 26 තෝමස් බැටී හා 25 හැවිරිදි තේමස් හාවර්ඩ්. ගේ මරණයට හේතුව ඔවුන් විසින් ගබා ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය විය හැකි බව අනාවරණය විය. මේ වන විට එම මත්ද්‍රව්‍ය ඔවුන් වෙත අලෙවි කළ බවට සැක කෙරෙන පුද්ගලයෙක් ශ්‍රී ලංකා පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත.
අත් අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවත්තේ පදිංචි 38 හැවිරිදි අයෙකි.
ශ්‍රී ලංකා රගර් හා පාපන්දු සම්මේලනය සංවිධානය කළ තරඟයකදී ලංකාවට එරෙහිව ඩර්හැම් හී RFC කණ්ඩායම නියෝජනය කළ මෙම ක්‍රීඩකයන් දෙදෙනා විසින් අත් අඩංගුවට ගත් පුද්ගලයා මාර්ගයෙන් හෙරොයින් මිලදී ගෙන ඇති බවට සැක කෙරේ.
පසුගිය මැයි 31 වන දා කොළඹ පිහිටි ක්ලියෝපැට්රා නම් සමාජ ශාලවට මොවුන් ගොස් ඇති අතර ඉන් පසු නැවත තමන් නැවතී සිටි හෝටගයට පැමීණ මඳ වෙලාවකට පසු දැනුම් දී ඇත්තේ තමන්ට හුස්ම ගැනීමේ අපහසුතාවක් පවතින බවයි. ඉන්පසු ඔවුන්ව නව ලෝක රෝහලට ඇතුල් කිරීමෙන් අනතුරුව එහිදී මිය ගෝස් ඇත.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.