දශක ගණනාවක් තිස්සේ අමරිකානු සංගීත ඉතිහාසයේ කැපී පෙනෙන චරිතයක් වු අරීතා ෆ්‍රෑන්ක්ලීන් දරුණු ලෙස රෝගතුරු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
Queen of Soul විරුධාවලිය උරුම කර ගත් ඇය 18 වතාවක් ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබා ඇත. ලොව උත්කෘෂ්ඨම කලාකරුවන් සිය දෙනා අතරේ කිහිප වතාවක්ම රැඳුනු ඈ1952 වසරේ සිට අද දක්වා සිය සංගීතය සිය ජිවිතය කර ගනිමින් බටහිර සංගීතයේ ඉහළින්ම වැජඹුණ කාන්තාව බවට පත් වුවාය.
මේ වන වට 76 වන වියේ පසුවන ෆ්‍රෑන්ක්ලීන් ගේ “Respect” (1967), “Natural Woman” (1968) and “I Say a Little Prayer” (1968) ආදී නිර්මාණ ලෝකයම දිනා ගත්තේය.
සුප්‍රසිද්ධ කලාගාරයක් වූ Rock and Roll Hall of Fame හී දී සිය ගායනයක් සිදු කරන ලද ප්‍රථම ගායිකාව ඇයයි. ඒ 1987 වසරේදීය
බැරැක් ඔබාමා සහ බිල් ක්ලින්ටන් ඇමරිකානු ජනපති වරුන්ගේ නිළ සමාරම්භක උත්සවයන්හීදී ඇ සිය ගායනයන් ඉදිරිපත් කර ඇත.
”කාන්තාවන් කිසිසේත්ම සිටිය යුත්තේ පුරුෂයා යටතේ නොව ඔහුට සමාන්තරවයි” ඒ ඈට ලොවට පසක් කරන්නට අවශ්‍ය වූ සත්‍යයි. ඇය සැබවින්ම එසේ කළාය.
ඈට ඉක්මන් සුව!
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…