ඇමරිකානු පාලනයට එරෙහිව උතුරුකොරියාව විසින් වාර්ෂිකව සිදු කරමින් සිටි “anti-US imperialism” ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහි වාර්ෂික රැළය මෙම වසරේදී නොපැත්වීමට උතුරු කොරියාව තීරණය කර ඇත. අතීතයේ සිට අඛණ්ඩව පැවති එම රැළිය එසේ නවත්වා දමන්නට හේතුව කුමක්දැයි මේ වන විට බලධාරීන් පවසා නැතත් මෙසේ සිදූ වූ ප්‍රථම අවස්ථාව මෙය බව වාර්ථා වේ.
උතුරු කොරියානුවන්ගේ ඇමරිකානු අධිරාජ්‍ය රැළිය 1950-53 වර්ෂයේ ඇමරිකාව විසින් කොරියානු යුද්ධය ප්‍රකාශයට පත් කිරීම සිහිපත් කරමිනි. පසුගිය වසරේ පවති මෙ රැළිය සඳහා ලක්ෂයකට අදාල පිරිසක් උතුරු කොරියාවේ ප්යොන්ග්යැංග් වෙත රැස් විය.
මෙතෙක් මෙම රැළිය මඟින් සිදු කෙරුණේ ඇමරිකාව සහ ඇමරිකානු අධිරාජ්‍යවාදී ක්‍රියාවන්ට එරෙහිව සටන්පාඨ සහ ප්‍රචාරණය සිදු කිරීමයි.
පසුගිය වසරේ පැවති රැළියේදී ලෝකයෙන් ඇමරිකානු අධිරාජ්‍යවාදීන් තුරන් කළ යුතු යැයි අවධාරණය කරන ලදී.
මේ සම්බන්ධව ඇමරිකානු බලධාරීන්ගේ මතය වී ඇත්තේ පසුගිය සමයේ ඇතිවූ ඇමරිකානු උතුරු කොරියානු සම්බන්ධාවන්හී ඇති වූ මිත්‍රශීලී ප්‍රවණතාව උතුරු කොරියාවේ මෙම ක්‍රියාමාර්ගයට හේතුවයි.
මෙතෙක් උතුරු කොරියාව ඇමරිකාවට එරෙහිව ක්රියාකරන්නට මූලිකම හේතුව වන්නේ ඇමරිකාව ,දකුණු කොරියාව කෙරෙහි පැවති පක්ෂපාතීත්වය සහ දෙරට අතර පැවති සම්බන්ධතාවයි.
කෙසේ වුවත් උතුරු කොරියානු ඇමරිකානු සම්බන්ධතාව පසුගිය කාලය තුළ වර්ධනය වෙමින් පවතී.
ඒ අනුව උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන් නතර කිරීමට සැළසුමක් ඉදිරිපත් කරන බව ඇමරිකාුන රාජ්‍ය ලේකම් මයික් පොම්පේ සදහන් කලේය.
න්‍යෂ්ටික වැඩසටහන් නතර කිරිම ජාත්‍යන්තර සාමයට මූලික අවශ්‍යතාවක් බව පවසන ඇමරිකාව දකුණු කොරියාව සමඟ සැලසුම් කර තිබු ආරක්ෂක අභ්‍යාස නතර කිරිමටත් පියවර ගනු ලැබුවේ උතුරු කොරියාව වෙත දෙන ලද පොරොන්දුවත් පරිදිය
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…