නව අගමැතිවරයෙක් තෝරා ගැනීම සඳහා පාකිස්ථානයේ පැවති මහා මැතිවරණයේ පළමු වටයේ ප්‍රථිපල නිකුත් වීමත් සමග තවත් බෝම්බ පිපිරීමක් සිදුව තිබේ.
මෙම බෝම්බ පිපිරීම නිසා මිය ගිය සංඛ්‍යාව මේ වන විට 31 දෙනෙක් බව වර්තා වෙයි.
පාකිස්ථානයේ ක්වෙට්ටා හී ඡන්ද මධ්‍යස්ථානයේ ඇති වූ මෙ බෝම්බ ප්‍රහාරයේ වගකීම රාජ්‍ය ඉස්ලාම් කල්ලිය විසින් බාරගෙන ඇත.
මූලික වටයේ නිළ නොළත් ඡන්ද ප්‍රතිපලය අනුව පාක්ස්ථානයේ හිටපු ක්‍රිකට් තරුවක් වන ඉම්රාන් ඛාන් ජයග්‍රහණය කර ඇති බව වාර්ථා වීමත් සමග මෙම කලබලකාරී තත්ත්වය උත්සන්න වී ඇත.
එරට හිටපු නායක නවාස් ෂේරිෆ් ගේ පක්ෂය වන PML-N මෙම ප්‍රථිපලය පතික්ෂේප කර ඇති අතර මැතිවරණය අසාධාරණ එකක් බව ප්‍රකාශ කර ඇත.
ඒ අනුව මේ වන විට මැතිවරණ ප්‍රථිපල නිකුත් කිරීමද ප්‍රමාද වෙමින් පවතී .
නිළ නොළත් වාර්ථා අනුව ඉම්රාන් ඛාන්ගේ පක්ෂය ආසන 109ක් ජයග්‍රහණය කර ඇති අතර නවාස් ෂේරිෆ්ගේ පක්ෂය දිනා ඇත්තේ ආසන 67ක් පමණි.
මෙම බෝම්බ ප්‍රහාරයට අමතරව මින් පෙරද මැතිවරණ කාල සීමාව තුළ පාකිස්ථානය තුළ සිදු වූ බෝම්බ ප්‍රහාර ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් 203ක පමණ සංඛ්‍යාවක් ඝාතනය කෙරිණි. පාක්සිථානු මැතිවරණ ඉතිහාසයේ වැඩි ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාවක් වාර්ථා වූ මැතිවරණයක් ලෙස මෙවර මැතිවරණය සැළකේ.
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.