මල් .. ඉන්දියානු ජන ජීවිතයේ අත්‍යවශ්‍යම අංගයකි. සෑම ඉන්දියානුවෙක්ම බෙහෝ විට දිනකට එක මලක් හෝ භාවිතා කරයි. සැරසිළි මෙන්ම පුද පූජාවන්ටද මල් නැතිවම බැරිය. දිනපතා විවිධ අයුරින් භාවිත වන මෙම මල් පරිසර දුෂණයේද ප්‍රබල හේතුවක් වී ඇත. බෙහෝ විට සිදු කරන්නේ පුද පූජාවන්ගෙන් හා භාවිතයෙන් පසු මල් ජලයට බැහැර කිරීමයි. එසේ වීමේදී ජලය අධික ලෙස අපවිත්‍ර වන්නටද පටන් ගනී.
පරිසරයද , ජලයද අධිකව අපිරිසිදු කරන මල් ප්‍රතිචක්‍රීය කරන්නට ක්‍රමයක් ඉන්දියානු ශිෂ්‍යාවක් වන ප්‍රමිලා ශිව ප්‍රසාද් විසින් යෝජනා කර ඇත. ඇය පවසන පරිදි මෙසේ ඉවත ලන මල් වලින් විවිද තෙල් වර්ග සහ පොහොර සැපයිය හැකි බව හා නිෂ්පාදනය කළ හැකි බවයි. එමඟින් දිළිඳු පුද්ගලයන් සඳහා එළවළු වගා කිරීමට අවශ්‍ය පොහෝර සැපයිය හැකි බව ඇගේ යෝජනාවයි.
මෙම මල් ප්‍රතිචක්‍රීයකරණය කිරිමේ වැඩ පිලිවෙළ පුද්ගලික ස්වයංව්‍යාපාර ලෙසද පවත්වාගෙන යා හැකිදැයි යන්න මේ වන විට සොයා බැලේ එමඟන් අවට ආගමික ස්ථාන වලින් බැහැර කරන මල් එකතු කර තෙල් හා පොහොර නිෂ්පාදනය කළ හැකි වෙයි.
ටොන් මිලියන ගණනක මල් ජලයට මුසුවීමේ ප්‍රධානතම හානිය වන්නේ ජලයේ ඇල් ගී වර්ධනය විමයි ජලයේ ඇල් ගී වර්ධනය විම මුහුදු ජීවයේ ඔක්ෂිජන් ප්‍රමාණය අඩු වේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…