ෆිෆා fifa 2018 අවසන් ජයග්‍රහණය ප්‍රංශයට හිමි විය. 1966න් පසු වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් කුසලානයේ හිමිකරුවා ලෙසයි . ක්‍රොයේෂියාව පැරදවූ ප්‍රංශය ලකුණු 4-2 ක් ලෙස සිය ජයග්‍රහණය වාර්ථා කළේය.
ඒ 1998 වසරට පසුවයි.
රටවල් දෙකම සිය රටේ ජනපති වරුන් ඉදිරියේ අවසරන් මහා තරඟයට පිවිසුනේ තම තමන්ගේ ජය ග්‍රහණ ගැන තම තමන් කෙරෙහි දැඩි විශ්වාසයකිනි. ලෝක කුසලාන තරඟාවලියට පෙර පස් වතාවක් ප්‍රංශය සහ ක්‍රෙයේෂියාව අතර පාපන්දු තරඟ පැවති අතර ඒවායින් එකදු තරඟයක හෝ ජය ක්‍රොයේෂිවට නොලැබී තිබීම නිසාම ප්‍රංශය තමන්ගේ ජයග්‍රහණය ගැන බලාපොරෝත්තු තබා ගත්තේය. අවසන් පූර්ව වටයේදී එංගලන්තයේ සිහින බොඳ කළ කොයේෂියාව මෙතෙක් තරඟාවලියේදී තමන් සහ සටන් කළ සියළු කණ්ඩායම් පැරද වූ ශක්තිය නිසාම ඔවුන්ටද අවසන් ජයග්‍රහණය ගැන දැඩි විශ්වාසයක් පැවතුණි.
සැබවින්ම මෙවර අවසන් තරඟය පාපන්දු ඉතිහාසයේ නොසිතූ දෑ සිදු වූ එකක් විය. ප්‍රංශයේ ප්‍රථම ගෝල දෙකම වාර්ථා කළේ ක්‍රොයේෂියාවේ අත්වැරදීම් වලිනි. ක්‍රොයේෂියාවට එකී අත් වැරදීම් නොවුනානම් සැබවින්ම ජයග්‍රහණය ප්‍රංශයට හිමි වීමට තිබූ ඉඩ කඩ අඩුය.
තරඟයේ 18 වන මිනිතුවේදී ප්‍රංශය සිය ප්‍රථම ගෝලය වාර්ථා කළේ. ප්‍රංශ ක්‍රීඩක ඇන්ටොයිනේ ග්‍රීස්මාන් Antoine Griezmann ට ලැබුණ නිදහස් පහරක් හේතුවෙනි (free-kick ). ඔහුගේ පහර ප්‍රංශයට වාසනාව ගෙනාවේ ක්‍රොයේෂියානු ක්‍රීඩක මාරියෝ මණ්ඩ්සුකික් Mandzukic ගේ හිසේ වැදීමත් සමගිනි. සැබවින්ම එසේ නොවන්නට ප්‍රංශය එම ගෝලය වාර්ථා කිරීමේ ඉඩ කඩ අඩුය.
ප්‍රංශයේ දෙවන ලකුණද එසේමය .. එයද ප්‍රංශයේ පහරක් ක්‍රොයේෂියානු ක්‍රීඩකයෙකුගේ අතේ වැදුණ පහරක් බව විනිසුරුගේ තීරණයත් සමගිනි. ඒ සමග ලැබුණ දඬවම් පහරේදී
ඉතාපහසුවෙන් එම ලකුණද ප්‍රංශයට ලැබුණේ ක්‍රොයේෂියාවේ අවාසනාවටය.
ඉන්පසුද තරඟයේ දෙවන භාගය වන විට ප්‍රංශය වෙනුවෙන් මිනිත්තු 6ක් ගෝල දෙකක් වාර්ථා කරන්නට පෝල් පොග්බාPaul Pogba සහ කයිලියාන් ම්බාපේ Kylian Mbappe සමත් විය .
ප්‍රංශයට එරෙහිව ක්‍රොයේෂියාව වාර්ථා කළ ගෝල දෙක පෙරිසික් Perisicහා මණ්ඩ්සුකික් Mandzukic විසිනි. මණ්ඩුසුකික් ගේ එම ගෝලය ලෝක වාරථාවකට හිමිකම් කී ගෝලයක් බවට පත්විය. ක්‍රීඩකයෙක් විසින් තමන්ගේම ගෝලයක් වාර්ථා කළ පළමු අවස්ථාව එය වෙයි. ප්‍රතිවාදී ප්‍රංශ පිලේ ගෝල රකින්නා හුයුගෝ ලෝරිස් ගෙන් ගිලිහුණ පන්දුවකට පහර දීමෙන් ඔහු එම ගෝලය වාර්ථා කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…