ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍රකරගෙන ක්‍රියාත්මක වන Center for Strategic and International Studies (CSIS) ආයතනය පෙන්වා දෙන්නේ, ඈත එපිට කඳුකරයේ මෙම රහසිගත තිප්පොළ පිහිටා තිබෙන බවයි. ඒ අතරින් ස්ථාන 13 ක් නිශ්චිතව හඳුනාගෙන ඇති බවත්, තවත් ස්ථාන 7 ක් හඳුනාගැනීමට අපහසු වී ඇති බවත් මෙම වාර්තාව වැඩි දුරටත් පෙන්වා දෙයි.
මෙම පුවත පළ වන්නේ, 2 වන ට්‍රම්ප්-කිම් සමුළුව 2019 වසරේ මුල් භාගයේ පැවැත්වෙන බව දෙරට නායකයන් විසින් සනාථ කර ඇති වාතාවරණයක් තුළදී ය. ට්‍රම්ප් විසින් “incredible” යනුවෙන් මහත් සේ උදම් අනමින් තිබෙන උතුරු කොරියානු විදේශ ප්‍රතිපත්තියේ අවංකභාවය ද මේ අනුව ප්‍රශ්න කිරීමට ලක් වේ.
අතීතයේ ට්‍රම්ප් විසින් ‘ලිට්ල් රොකට් මෑන්‘ යනුවෙන් අපහාසාත්මකව හැඳින්වූ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, පසුගිය මාස කිහිපය පුරාම මිසයිල ආරක්ෂණ වැඩපිළිවෙළට සහාය දැක්වීම පසුගිය මාසයේදී ට්‍රම්ප්ගේ ප්‍රශංසාවට ලක්වූයේ පහත අන්දමිනි.
“You got no rockets flying, you have no missiles flying, you have no nuclear testing,”
“We’ve made incredible progress – beyond incredible.”
නමුත් CSIS ආයතනය පැහැදිලිවම සඳහන් කරන්නේ, උතුරු කොරියාව න්‍යෂ්ටික මිසයිල අත්හදා නොබැලූ බව ඉතාම සාධනීය වන නමුත්, ඔවුන් එම මිසයිල නිෂ්පාදනයෙන් වැළකී සිටින බවක් එයින් අදහස් නොවන බවයි.
අල් ජසීරා පුවත් අඩවියෙන් අප විසින් උපුටා ගන්නා පහත රූප සටහන මගින් දැක්වෙන්නේ උතුරු කොරියාවේ මිසයිල වත්කම වර්තමානය වන විට පවතින ආකාරයයි. කෙසේ නමුත්, දැනට පවතින දත්ත පමණක් මේ සටහන සඳහා යොදාගෙන ඇති බැවින්, සැබෑ සංඛ්‍යාලේඛන මීට වඩා ඉහළ යාමට ද ඉඩ තිබේ.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…