ඒ, උතුරු කොරියාවේ 73 වැනි සංවත්සරය වෙනුවෙනි.
මෙහි තිබූ විශේෂත්වය වූයේ තැඹිලි පාට හැස්මත් ඇඳුම් කට්ටල සහ ගෑස් ආවරණවලින් පෙළපාළිකරුවන් සැරසී සිටීමයි. බැලූ බැල්මට එනිසා මෙය දිස්වූයේ න්‍යෂ්ටික හෝ පරමාණු බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ රටක පවත්වන පෙළපාළියක් මෙනි.
මෙම හමුදා පෙළපාලියේ ගමන් ගත් පිරිස් අතර කම්කරුවන්, පර්යේෂණ කණ්ඩායම් සහ ‘හදිසි රෝග නිවාරණ ඒකකය‘ ද විය.
උතුරු කොරියාව මේ වන විට දරුණු කෝවිඩ් වසංගත තත්වයකට මුහුණ දී සිටින බැවින්, රටක් වශයෙන් ඔවුන් එයට සූදානම් බව පැවසීම මේ අමුතු නිල ඇඳුමේ අරමුණ වූ බවට ඇතැම් පාර්ශව සැක පළ කරයි.
මිසයිල ප්‍රදර්ශනය කිරීමක් සිදුනොවීම ද මෙහි තවත් විශේෂත්වයක් විය.
මේ වන විට සෑහෙන ප්‍රමාණයකින් දේහ බර අඩුකරගෙන සිටින කිම් ජොන් උන් ද පෙළපාළිය නැරඹීමට එක් වී සිටියේය.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…
සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.
අගමැති බිරිඳට එරෙහිව ව්‍යාපාරික ගනුදෙනු සඳහා බලපෑම් කිරීමට සිය තනතුර භාවිතා කරන බවට චෝදනා එල්ලව…