බුද්ධි අංශ වාර්තා මත ඉදිරිපත් ව සිදුකරනු ලබන මෙම චෝදනාව බරපතළ එකක් වන්නේ, නොබෝදා සිංගප්පූරුවේ පැවති සමුළුවේදී උතුරු කොරියාව සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ අත්හරින බවට ප්‍රතිඥා දී සිටින නිසා ය.
ඇමරිකානු බලධාරීන් වොෂින්ටන් පෝස්ට් පුවත්පතට ප්‍රකාශ කර තිබෙන්නේ ඔත්තු සේවා චන්ද්‍රිකා විසින් අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිල (ICBM) නිෂ්පාදන කරන න්‍යෂ්ටික වැඩබිමක් නිරීක්ෂණය කළ බවයි. මේ අතර, එම න්‍යෂ්ටික වැඩබිම තුළට සහ එයින් පිටතට වාහන ගමන්කරන ආකාරය නිරීක්ෂණය වන බව රොයිටර්ස් පුවත්සේවය ද ප්‍රකාශ කරයි.
සැම්ඩුවන්ග් ෆැසිලිටි නමැති මෙම න්‍යෂ්ටික වැඩබිම පිහිටා තිබෙන්නේ උතුරු කොරියාවේ පයොන්ග් ගියැන්ග් අගනුවරට නුදුරිනි.
මෙම නව අත්හදා බැලීම සඳහා ඔවුන් සූදානම් කරන්නේ දියරමය න්‍යෂ්ටික ඉන්ධන පිරවූ අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිල බවට ද වාර්තා තිබේ.
උතුරු කොරියාව මීට පෙර ද ICBM මිසයිල නිපදවා ඇති අතර, ඇමරිකාව වෙත ළඟාවීමට සමත් පළමු අන්තර්මහද්වීපික මිසයිලය වන හ්වැසොන්ග්-15 (Hwasong-15) නිෂ්පාදනය කර තිබෙන්නේ ද පෙර කී න්‍යෂ්ටික වැඩබිම තුළම ය.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…