පාසැල් ගුරුවරයෙකුගේ ලිංගික අඩන්තේටිටම් වලට විරුද්ධ පැමිණිලි කිරීම කෙරේ උරණ වී නුස්රත් ඣාන් රාෆි නම් පාසැල් සිසුවිය පුළුස්සා මරා දැමූ පුද්ගලයින් 16 දෙනෙකුට බංග්ලාදේශයේ අධිකරණය විසින් අද මරණ දඩුවම නියම කරනු ලැබීය.
19 හැවිරිදි මෙම පැසැල් සිසුවියට පෙට්‍රල් සිරුරට දමා ගිනි තබා තිබුනේ පසුගිය අප්‍රේල් මස බංග්ලාදේශයේ ෆෙනී නම් නගරයේ ඈ අධ්‍යාපනය හැදෑරූ පාසැල තුලදීය.
ඇයට හිංසා කිරීම හේතුවෙන් චෝදනා ලැබී පිරිස අතර ඇගේ පාසැලේ ප්‍රධානියා සහ තවත් ඈ හා සම වයසේ සිසුවියන් දෙදෙනෙකුද වෙයි.
පසුගිය අප්‍රේල් මස සමස්ත බංග්ලාදේශයම දුකට පත් කරමින් සිදු වූ ඇගේ ඝාතනයට එරෙහිව රට පුරා උද්ඝෝෂණ පැවැත්විණ.
ඇගේ ඝාතකයන් බේරා ගැනීම සදහා ප්‍රදේශයේ පොලීසියේ සහයෝගයද ලැබී තිබූ අතර මරණ දඩුවම හිමි වූ පුද්ගලයන් අතරේ බංගලාදේශයේ පාලක පක්ෂය වන අවාමී ලීගයේ ප්‍රාදේශීය නායකයින් දෙදෙනෙකුද වෙයි.
ඇය වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සදහා අධීකරණයේ තීරණය ලැබෙන තුරු සය මසක් ඇගේ පවුලේ සාමාජිකයන්ට පොලිස් ආරක්ෂාව යටතේ ජීවිත් වන්නට සිදුව ඇත.
පොලීසිය විසින් සිය දිවි නසා ගැනීමක් ලෙස උළුප්පා තිබූ ඇගේ මරණය ඝාතනය කිරීමක් ලෙස ඔප්පු කිරීම සදහා සමීපතම සාක්ෂිය වූයේ ඇය මිය යන්නට පෙර පිළීස්සුම් තුවාල සහාතව රෝහලට ගෙන යමින් සිටියදී සිය සොහොයුරාගේ දුරකථනයේ පටිඝත කළ ඇගේ හඩපටයයි.
”මගේ ගුරුවරයා මට හිංසා කළා මම මගේ මරණය තෙක් ඊට එරෙහිව සටන් කරනවා යන්න ඇය එහිදී පවසා තිබිණී. පිළීස්සුම් තුවාල සහිතව රෝහල් ගත කර දින 4ක් ඇතුළත ඈ මිය ගියාය. ඒ පසුගිය අප්‍රේල් මස 10 වන දිනයි.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…