පැසිපික් සාගරය මත පාවෙන අපද්‍රව්‍ය සියල්ල එක් තැනකට එක් රැස් කිරීම සදහා හදුන්වා දෙන ලද ක්‍රමවේදයක් ප්‍රථම වතාවට සාර්ථ වේ.
ඉතා විශාල පාවෙන උපකරණයක් වන මෙය නිර්මාණය කර ඇත්තේ නෙදර්ලන්ත ජාතික විද්‍යාඥයින් පිරිසක් විසිනි. මේ අනුව මුල්ම වතාවට ප්‍රංශය මෙන් තුන් ගුණයක් විශාල පැසිපික් සාගරය සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීමට හැකි වී තිබේ.
බොයාන් ස්ලට් නැමති මෙම උපකරණයේ ප්‍රධාන නිර්මාපකයා විසින් සිය ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබදව ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ මීර් 600ක් දිග එනම් අඩි 2000ක දිගින් යුත් නිදහස් ඉපිල්ලුම් යන්ත්‍රය මගින් ලොව වැඩිම අපද්‍රව්‍ය ප්‍රමාණයක් ඇති Great Pacific Garbage Patch නමින් හදුන්වන පැසිපික් සාගරයේ අප ද්‍රව්‍ය එක් තැනකට එක් කළ බවයි.
මේ වෙනුවෙන්ම නිර්මාණයක කරන ලද මෙම උපකරණය විසින් ප්ලාස්ටික් බෝතල් මෙන්ම වාහන වල ටයර් ද එකතු කර ගනු ලැබ ඇත. සෑම වසරකම මසුන් ඇල්ලීම සදහා යොදා ගන්නා විවිධ මට්ටමේ උපකරණ මෙට්‍රික් ටොන් 600 000 සිට 800 000 බරින් යුතු ප්‍රමාණයක් මුහුදට මුදා හැරෙන අතර තවත් මෙට්‍රික් ටොන් 8ක බරින් යුතු ප්ලාස්ටික් අපද්‍රව්‍ය මුහුදට මුදා හැරේ. පැසිපික් සාගරය මෙන්ම හවායී සහ කැලිෆෝනියාව අතර සාගරයේද මෙවැනිම අපද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ඇති සාගර තීරුවක පවතී. එය ලොව විශාලතම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය රැදුණ සාගර ප්‍රදේශයයි. ප්ලාස්ටික් ඉවත් කිරීමේ මී ලග ව්‍යාපෘතිය එහි දියත් කරනු ඇත.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…