කාශ්මීරය සතු ස්වයංපාලන අයිතිය අහෝසි කිරීම ඉන්දියාව නාසි මතවාදය අනුව යෑමත් බව පාකිස්ථානයේ අගමැති ඉම්රාන් කාන් පවසයි. එමෙන්ම ඔහු අන්තර්ජාතික ප්‍රජාව වෙත දක්වා සිටියේ මේ පිළබදව ප්‍රතිචාර නොදක්වා සිටීම හිට්ලර්ව අගය කිරීමක් බවයි.
ඉන්දියාව විසින් පාලනය කරන කාශ්මීරය ලෝකයේ අර්බුදකාරී ප්‍රදේශ වලින් ඉදිරියෙන්ම ඇකි එකකි. මේ වන විට සියළු සන්නිවේදන සම්බන්ධතා මෙන්ම බාහිර සමග සියළු සම්බන්ධතා කාශෟමීර ජනතාවට තහනම් ය. දහස් ගණනක් ඉන්දීය හමුදා භටයන් කාශ්මීරයේ සේවය සදහා යොදවා ඇත.
කාශ්මීරය මෙසේ සන්නිවේදන අවහිරතාව හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවෙන් දුරස් කිරීමට උත්සහා දැරීම ඔවුන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව මානව හිමිකම් සංවිධාන විසින් ඉන්දියාවට චෝදනා කර සිටී.
ඉන්දියාවේ ක්‍රියාකලාපය සම්බන්ධව දිගින් දිගටම ට්විටර් පණිවිඩ නිකුත් කරමින් පාකිස්ථාන අගමැති පවසන්නේ මුස්ලිම් ප්‍රජාව බහුතරයක් සිටින කාශ්මීරයේ ජනඝනත්වය වෙනස් කිරීමට හෝ ජන සංහාරයකට ඉන්දියාව අරඅදින බවයි.
එය හිට්ලර් විසින් සිදු කළ මියුනිච් ප්‍රහාරයට එකලාම සමාන බවත් ඒ වෙනුවෙන් කිසිවක් නොකර බලා සිටීම ඊට අනුබල දීමක් බවත් ඔහු පවසා සිටී.
එමෙන්ම ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් 370 වගන්තිය අහෝසි කිරීම වර්ගසංහාරයක පෙර නිමිත්තක් බවද ඔහු පවසයි.ඔහු පවසන්නේ හිංදුත්ව මතධාරී ඉන්දීය ජනපතිවරරයා නාසි මතවාදයන් අනුව කටයුතු කරන බවයි.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…