ඉකුත් දින එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකා නැන්සි පෙලෝසි මහත්මිය ගේ තායිවාන සංචාරය ඉතාම සැලසුම්සහගතව දියත් කළ මෙහෙයුමක් බව රුසියාව චෝදනා කරයි.
රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් සඳහන් කරන්නේ, මිනිසුන් ඇවිස්සීම සඳහා පෙලෝසි ගේ තායිවාන සංචාරය ඉතාම සැලසුම්සහගතව දියත් කළ එකක් බවයි.
එමෙන්ම, මෙවන් ක්‍රියාදාමයන් හරහා ආසියා පැසිෆික් කලාපය තුළ ද නේටෝ සංවිධානය වැනි යුධ එකමුතුවක් සහිත පද්ධතියක් නිර්මාණය කිරීම බටහිර රටවල අභිප්‍රාය වී ඇති බව ද පුටින් අවධාරණය කරයි.
රුසියානු ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මොස්කව් හි ජාත්‍යන්තර ආරක්ෂක සමුළුව ආමන්ත්‍රණය කරමිනි.
යුක්රේනයේ මතුව ඇති ගැටුම්කාරී තත්ත්වය ඉවත් කිරීමට එක්සත් ජනපදයට අවශ්‍යව ඇති බවත්, ඊට අදාළව මිනිසුන් කුපිත කිරීමේ සැලැස්මක් ලෙස පෙලෝසි මෙම මස මුල තායිවාන සංචාරයේ යෙදුන බව ද හෙතෙම පැවසීය.
ඡායාරූප: ඒඑෆ්පී
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…