ඉස්ලාමීය රාජ්‍ය (Islamic State) සන්නද්ධ කල්ලීන් සිරියානු භූමියට ඇතුළු වීම වැළැක්වීම සඳහා ඇමරිකා එක්සත් ජනපද ඒකාබද්ධ හමුදා නායකයින් සැලසුම් සකස් කරමින් සිටින බවට වාර්තා වේ.
මීට අමතරව, සිරියාවේ තෙල් සංචිත ඉරානය හෝ අයිඑස් සන්නද්ධ කල්ලීන් විසින් අත්පත් කරගැනීම වැළැක්වීම සඳහා ද එකී සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවට වාර්තා වේ.
සිරියාවේ වත්මන් තත්ත්වය තුළ මෙකී සහය පළකිරීම පිළිබඳ අදහස් දක්වා සිටියේ රිපබ්ලිකන් පාක්ෂික සෙනට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් විසිනි.
“සිරියාවේ වත්මන් තත්ත්වය සඳහා අප ඒකාබන්ධ හමුදා ප්‍රධානීන් ගේ සැලැස්මක් තිබේ, එය ක්‍රියාත්මක වනු ඇතැයි මම විශ්වාස කරමි, එමඟින් අයිඑස්අයිඑස් සන්නද්ධ කල්ලීන් නැවත සිරියානු භූමියට පැමිණීම වැළැක්වීමට අවශ්‍ය දේ අපට ලබා දිය හැකියි. සිරියාවේ තෙල් ඉරානය, අයිඑස්අයිඑස් ලබා ගැනීම වළක්වාලිය හැකියි,” ග්‍රැහැම් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
එකී සැලැස්ම තුළින් සිරියාවේ වත්මන් තත්ත්වය තුළ ළඟාකර ගත යුතු මූලික ඉලක්ක සපුරාලීමට හැකි වනු ඇති බවට තමා යම් විශ්වාසයකින් පසුවන බවද ග්‍රැහැම් වැඩිදුරටත් පවසා තිබේ.
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…