මෙතෙක් ලෝකයේ විශාලතම කොකේන් අපනයනකරු වූයේ කෙළොම්බියාවයි. නමුත් මේ වන විට කෙළොම්බියාව අභිබවා යන්නට පේරූ රාජ්‍යයය ට හැකිව තිබේ. මේ හේතුවෙන් පේරු ගොවීන් සිය සියළු වගාවන් අතහැර කොකේන් වගාවට යොමු වූ තිබීම එරට පාලකයින්ට විශාල ගැටළුවක් වී ඇත.
පේරුහි ඇතැම් පළාත් ඉතා විශාල ලෙස කොකේන් වගාව සිදු කරන අතර පේරු හි කොකා පත්‍ර සහ කුඩු විශේෂයෙන්ම යුරෝපය, ආසියාව සහ ලතින් ඇමරිකාව යන කළාපයන් තුළ ඉතා ප්‍රසිද්ධය.
මෙම තත්ත්වයත් සමග මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් කොළොම්බියාව අතහැර මේ වන විට පේරු වෙත යොමුවෙමින් පැවතීම එරට බලධාරීන් මුහුණ දෙන විශාලම ගැටළුව බවට පත්ව ඇත. මේ සඳහා පිළියම් ලෙස එරට පොලීසිය සහ ඇමරිකානු හමුදාවේ සහය ලබා ගත්තද පේරු කොකේන් වගා කරුවන් ඉන් ඈත් කිරීම අති දුෂ්කර කාර්යයක් වී ඇත. පේරු හී නව ජනපති ඔල්ලන්ටා හුමාලා විවිධ ආකාරයේ ප්‍රවේශයන් ගනිමින් මෙම රට තුළ සිදු වන කොකේන් වගාව නතර කිරීමට උත්සහා ගනිමින් සිටී. ඒ අනුව ඔහු ජාවාරම් කරුවන් ට දැඩි නීති පද්ධතියක් නියම කිරීමට සහ වගාකරුවන් කොකේන් වගාවෙන් මුදවා වෙනත් වගාවන් කිරීමට යොමු කිරීමටත් කටයුතු කරමින් සිටී, මූලික පියවර ලෙස කොකේන් වගාවන් ගිනි තැබීමට සහ රසායනිකයන් යොදා වගාවන් විනාශ කිරීමට කටයුතු කළද වගාකරුවන් වෙනත් වගා බිමි සොයා ගැනීම නිසා එම වෑයම අසාර්ථ වීමත් සමග මෙසේ වෙනත් වගා හඳුන්වා දෙනු ලබීය. ඒ අනුව මුලින්ම කෙසෙල් සහ කෝපි වගාව හඳුන්වා දී ඇත.
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…