සිය ආරක්ෂාව පිළිබඳ ඇෆ්ගන් රජයෙන් ලැබුණු අනතුරු ඇඟවීම්වලට පසු මේ තීරණය ගත් බව ඉම්රාන් ඛාන් අද ප්‍රකාශ කළේය.
‘‘ඉන්දියාව සහ පාකිස්ථානය අතර යුද්ධයේ සෙවණැලි තවමත් පතිතව තිබෙනවා.‘‘ යැයි ද පැවසූ ඔහු, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ඉන්දීය මහමැතිවරණයට පෙර පාකිස්ථානයේ යම් සිදුවීමක් අළලා නැවත වරක් වාසියක් ගනු ඇතැයි සැකයක් ඔහු තුළ පවතින බව ද ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළේය.
ඉම්රාන් ඛාන් තලෙයිබාන් කණ්ඩායම හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව සිටියේ කවදාද කොතැනකදී ද යන්න හෙළි කළේ ද නැත.
නමුත් විශ්වාස කෙරෙන්නේ තලෙයිබාන් කණ්ඩායමේ සාම සාකච්ඡා සඳහා පැමිණෙන සාමාජිකයන් හට ඇමරිකාව සහ එක්සත් ජාතීන් විසින් පනවා ඇති සංචාරක සම්බාධක ද මෙම සාකච්ඡා සඳහා බාධාවක් වන්නට ඇති බවයි.
මීට පෙර පෙබරවාරි 17 වැනිදා මෙම තලෙයිබාන් කණ්ඩායම ඉස්ලාමාබාද් නුවරදී ඉම්රාන් ඛාන් හමුවීමට සූදානම් ව සිටි බව කියැවුණු නමුත් එවර ද එම සාකච්ඡාව පැවැත්වුණේ නැත.
තලෙයිබාන් සංවිධානය, පාකිස්ථානයේ වැදගත් දේශපාලන සංචරකයක් ලෙස සලකන ඉම්රාන් ඛාන්, ඔවුන් සාම මාවතට ගැනීම සඳහා මහත් වෙහෙසක් ගනිමින් සිටියි.
ඉන්දියාවේ යුද උමතුව ගැන ද ඉම්රාන් ඛාන් අද දින නැවත අදහස් දැක්වීය. ඔහු පැවසුවේ ඉන්දීය මහ මැතිවරණය අවසන් වන තෙක් ප්‍රකෝපකාරී සිදුවීම්වලට ඉඩ නොතැබීමට තමන් බෙහෙවින් ප්‍රවේශම් වන බවයි.
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…
සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.