ඉන්ධන මිල ස්ථාවර කිරීමේ උත්සාහයක් ලෙස ඉන්ධන බද්ද තාවකාලිකව ඉවත් කරන බව රජය පසුගිය ඉරිදා නිවේදනය කළේය.මේ සමග ආණ්ඩුව සමග උරණ වූ ලොරි රථ රියදුරන් සහ ගොවීන් පසුගිය සඳුදා රටේ බොහෝ ප්‍රදේශවල මාර්ග අවහිර කරන්නට විය.ඇති වූ කලහකාරි තත්වය හේතුවෙන් හතර දෙනෙක් මිය ගිය බව එරට රජය සඳහන් කරයි.ජනාධිපති කැස්ටිලෝ සිය අමාත්‍ය මණ්ඩලය සමඟ පැවති රැස්වීමකින් පසු ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළේය.
ඔහු ලීමා සහ කැලාඕ සඳහා හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කළ අතර, රැස්වීමේ නිදහස සහ නිදහසේ සංසරණය වීමේ අයිතිය වැනි සමහර අයිතිවාසිකම් මේ වන විටත් අත්හිටුවා ඇත.මෙම ඇඳිරි නීතිය එරට ජනතාව මිලියන 10 කට පමණ බලපා තිබේ.යුක්රේනයේ යුද්ධය ආරම්භයේ සිට පේරුහි පොහොර සහ ඉන්ධන මිල ඉහළ ගොස් තිබේ.ලොරි රථ රියදුරන් පසුගිය සතියේ පේරු හි ප්‍රධාන මාර්ග අවහිර කිරීමට පටන් ගත් අතර එය ආහාර මිල ඉහළ යාමට පවා හේතු විය.සමහර ප්‍රදේශවල විරෝධතා පසුගිය සඳුදා ප්‍රචණ්ඩත්වයට පත් විය.පේරු රාජ්‍යය දැනටමත් ඉහළ උද්ධමනයකින් පීඩා විඳිමින් සිටින අවස්ථාවක සහ ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය ඉතා අඩු මට්ටමක පවතී.මෙම නව වාමාංශික නායකයා ඉතා සුළු බහුතරයකින් ජයග්‍රහණය කිරීමෙන් පසු ජූලි මාසයේ සිට බලයේ සිටී.
ඔහුගේ කෙටි කාලීන නිල කාලය තුළ, ඔහු ප්‍රධාන අමාත්‍යවරුන් වෙනුවට අවස්ථා ගණනාවකදී සිය කැබිනට් මණ්ඩලය අලුත් කර ඇති අතර, ජනාධිපති දෝෂාභියෝග යෝජනා දෙකකින් දැනටමත් නිදොස් වී තිබේ.ව්‍යවස්ථාදායකය සහ විධායකය බොහෝ විට ගැටෙන පේරු හි දෝෂාභියෝග ක්‍රියාදාමයන් සාපේක්ෂ ,සාමාන්‍ය තත්වයකි.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…