බ්‍රිතාන්‍ය ජාතික 57 හැවිරිදි නිවුන් සොයුරන් දෙදෙනකු වන ඉයන් සහ ස්ටුවර්ට් පැටොන් යෝධ වට්ටක්කා ගෙඩියේ හිමිකරුවන් ය. ඔවුන් දෙදෙනා එක්ව කළ වට්ටක්කා වගාවකින් නෙළාගෙන ඇති මේ වට්ටක්කා ගෙඩියේ බර කිලෝග්‍රෑම් 1,103.9ක් පමණ වේ. එය දෙවැනි වන්නේ 2016 වසරේදී ජර්මනියෙන් ඉදිරිපත් කෙරුණු කිලෝග්‍රෑම් 1,190ක් බරැති වට්ටක්කා ගෙඩියට පමණි. ජර්මනියෙන් ඉදිරිපත් කෙරුණු එම වට්ටක්කා ගෙඩිය ලොව විශාලතම වට්ටක්කා ගෙඩිය හැටියට සැලකේ.
ඉයන් සහ ස්ටුවර්ට් පැටොන් සොයුරෝ පසුගිය වසරේදීත් යෝධ වට්ටක්කා ගෙඩියක් කරළියට රැගෙන ආහ. එය කිලෝග්‍රෑම් 1,029ක් බරැති එකක් විණ. වයස අවුරුදු 11 සිටම වට්ටක්කා වැවීම කරන මේ දෙසොයුරන්ගේ මීළඟ ඉලක්කය ලොව විශාලතම වට්ටක්කා ගෙඩියේ හිමිකරුවන් වීමයි.
මේ වසරේදී ලබාගත් වට්ටක්කා ගෙඩිය, ලොව හොඳම වට්ටක්කා සමඟ මුහුම් කර ලබාගත් බීජවලින් හටගත් දෙමුහුම් වර්ගයේ වට්ටක්කා ගෙඩියක් බව ඉයන් සහ ස්ටුවර්ට් පවසති. සැහැල්ලු සහ විවෘත පසක් වගාවට භාවිතය කිරීම නිසාත් ගිම්හාන කාලයේදී වැඩිපුර වතුර යෙදීම නිසාත් මෙතරම් හොඳ වට්ටක්කා අස්වැන්න ලබාගත හැකිව ඇති බව ඔවුන්ගේ අදහසයි.
මේ වට්ටක්කා ගෙඩිය සදම්ටන් හි සිට ලන්ඩනයේ කොවෙන්ට් ගාර්ඩ්න් වෙත රැගෙන ඒමට නියමිතව ඇත. එය එම උද්‍යානයේ තැන්පත් කරන්නේ මහජන ප්‍රදර්ශනය පිණිසයි. ඊළඟ වගාව සඳහා අවශ්‍ය බීජ අනතුරුව, එයින් ලබාගැනීමට නියමිතය.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…