නොබෝදා ක්ෂණයකින් තට්ටු 4ක් උඩට නැග දරුවෙක්ගේ ජීවිතයක් භේරාගත් මාලී වීරයා ගැන උණුසුම යන්නටත් පෙර ,දවසක් තිස්සේ තට්ටු 23ක ගොඩනැගිල්ලක් තරණය කළ රැකූන් කෙනෙක් ගැන බය හිතෙන කථාවක් මේ දිනවල සමාජමාධ්‍ය ජාගා වල වැඩි වැඩි වැඩියන් කථා බහ වෙනවා.
[embedyt] https://www.youtube.com/watch?v=uRQpsMtgkAY[/embedyt]
[embedyt] https://www.youtube.com/watch?v=Fh3WsBEWOA0[/embedyt]
එය සැබවින්ම ආදරණීය මෙන්ම ත්‍රාස්‍යජනක කථාවක් .
රැකූන් කියන්නේ හරියටම මුගටියෙක්ගේ ස්වරූපය ගත් ක්ෂීරපායී සතෙක්. ගොඩ නැගිල්ලේ පිටත බිත්තියේ කෙමෙන් කෙමෙන් බඩ ගාමින් ඔහු කිසිදු බියකින් තොරව සිය උත්සහය අත නෑර ඉදිරියටම ගියා. මේ නිර්භීත වීරයා තට්ටු 23ක් උස ගොඩනැගිල් තරණය කර අවසන් වන තුරුම ගොඩ නැගිල්ල පාමුල සිට දහසකුත් සෙනග රැස්වී බලා සිටියා. ඒ ගැන ට්විටර් පණිවිඩ හුවමාරු කළ එපමණක්ද නොවේ ඇමරිකාවේ මිනේසෝටා ජාතික ගුවන් විදුලිය මේ ගැන වාර්ථා කළා.
අවසන ඔහු 23 යව තට්ටුවට ළඟා වෙද්දි ට්විටර් සමාජ ජාලය ඔස්සේ සියල්ලන් ඔහුගේ ජයග්‍රහණය සැමරුවා.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…