රුසියානු අග්‍රාමාත්‍ය මිහායිල් මිෂුස්ටින් විසින් අද (24)දින බීජිං හි සංචාරයේදී චීන අගමැති ලී චියැන්ග් සමඟ පැවති සාකච්ඡා වලින් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, රුසියානු හා චීනය පෙර නොවූ විරූ ලෙස වෙළඳ සහ ක්‍රීඩා සහයෝගීතාව පිළිබඳ ගිවිසුම් මාලාවකට අත්සන් තැබීම හේතුවෙන් බටහිර ජාතීන්ගේ පීඩනය උත්සන්නව ඇති බවයි.
පසුගියදා ජපානයේ හිරෝෂිමාහි G7 බලවතුන්ගේ සම්මේලනයත් සමඟ යුක්රේන යුද්ධයේ බර හා බටහිර සම්භාදක වැඩි වැඩියෙන් රුසියාව කෙරේ යොමු වීමත් සමඟ ඒ වෙනුවෙන් චීනය මැදිහත් වෙමින් ඇත. චීන වාර්තාවන්ට අනුව රුසියාව හා චීනය අතර වෙළඳාම හේතුවෙන් පසුගිය වසරේ වාර්තාගත ඩොලර් බිලියන 190ක ලාභයක් උපයා ඇති අතර එය මේ වසර වන විට ඩොලර් බිලියන 70 දක්වා ඉක්මවා ඇත.
සාකච්ඡාවලින් අනතුරුව දෙරටේ අමාත්‍යවරු සේවා වෙළඳ සහයෝගීතාව සහ ක්‍රීඩා සම්බන්ධයෙන් මෙන්ම පේටන්ට් බලපත්‍ර සහ චීනය වෙත රුසියානු මෙනේරි අපනයනය පිළිබඳ ගිවිසුම් මාලාවකට අත්සන් තබන ලදි. එමෙන්ම රුසියාවේ ඉහළම බලශක්ති පාරිභොගීකයාවන චීනයට වසරින් වසර රුසියානු බලශක්ති සැපයුම 40 %කින් ඉහළයනු ඇති බව රුසියානු රාජ්‍ය මාධ්‍ය පෙන්වා දී තිබේ.
සශිකලා මධුෂාණී_
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…