බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍ය බෙන් වොලස් ඊයේ (19) දින ප්‍රකාශ කර සිටියේ, ඉරානයෙන් ලැබෙන ඩ්‍රෝන යාත්‍රාවලට ප්‍රති උපකාර ලෙස රුසියාව විසින් ඉරානයට දියුණු යුධ උපකරණ ලබා දීමට සැලසුම්කර ඇති බවයි.
මෙම ප්‍රති උපකාරයට පාදක වී ඇති ඩ්‍රෝන යාත්‍රා ප්‍රදානයේදී ඉරානය විසින් ඩ්‍රෝන සිය ගණනක් රුසියාවට ලබා දී ඇති බවයි බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යවරයා අනාවරණය කර සිටියේ.
ඒ අනුව, රුසියාවේ විශාලතම හමුදා සහායකයකු බවට ඉරානය පත්ව ඇති බව වොලස් රුසියානු-යුක්රේන යුධ තත්ත්වය පිළිබඳව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශයක් අතරතුර පවසා සිටියේය.
බිතාන්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට අනුව, ඉරානය විසින් කමිකාසි (kamikaze) ඩ්‍රෝන 300 කට අධික ප්‍රමාණයක් රුසියාවට ලබා දී ඇති අතර, ඊට ප්‍රති උපකාර වශයෙන් රුසියාව විසින් ලබා දීමට නියමිත දියුණු යුධ උපකරණ මැද පෙරදිග සහ ජාත්‍යන්තර ආරක්ෂාව යන දෙකම යටපත් කිරීමට සමත්ව ඇති බව හෙතෙම අවධාරණය කළේය.
ඡායාරූප: SalamPix / Shutterstock
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…