කාලීන

සතුරු රාජ්‍යයන් වන රුසියාව සහ යුක්රේනය අතර සිරකරුවන් හුවමාරුවක් – සාමයට මුල් පියවර

වසර පහක් තිස්සේ ගෙන ගිය යුද්ධය අවසන් කිරීමේ අරමුණින් සතුරු රාජ්‍ය්‍යන්ව සිටි රුසියාව සහ යුක්රේනය අතර සිරකරුවන් හුවමාරුවක් අද සිදු විය.

දෙරට විසින්ම අනෙක් රටේ පුද්ගලයින් සිරගත කර සිටි අතර දෙරටම පුද්ගලයින් 35 දෙනා බැගින් ඔවුන්ගේ මවුරටට භාර දෙන ලදී.

මෙසේ හුවමාරු කර ගත් පිරිස අතර යුක්රේනය සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වන ඔලෙග් සෙන්ට්සොවුද වෙයි. එමෙන්ම දෙරට විසින්ම අත් අඩංගුවට ගත් නාවිකයින් ද මේ අතර වෙයි.

2014 වසරේ වෙඩි තබා විනාශ කළ පුද්ගලයින් 298 ගමන්ගත්  මැලේසියානු ගුවන් සමාගමට අයත් MH17 යානය බිම හෙළීමට චෝදනා ලබාසිටිව රුසියානු බෙදුම්වාදී ගුවන් හමුදුවේ අණදෙන නිළධාරී ව්ලැඩිමියර් ට්සෙමක් ද යුක්රේනය විසින් රුසියාවට භාර දුන් සිර කරුවන් අතර වෙයි. එම ගුවන් යානයේ ගමන් ගත් වැඩි පිරිසක් යුක්‍රේණ ජාතිකයන් විය.


Ukrainian film director Oleg Sentsov was among those released by Russia

ඔහුව නිදහස් නොකරන්නැයි ඉල්ලමින් පසුගියදා යුක්රේනය වැසියන් උද්ඝොෂණ සංවිධානය කර තිබිණි.

යුක්රේනයේ නව ජනපති ව්ලැඩිමියර් සෙලෙන්ස්කි වෙත යුක්රේනය ජනතාව මේ වෙනුවෙන් සිය ප්‍රශංසාව පල කර සිටියේ ඔහු සාමය වෙනුවෙන් තැබූ පියවරට සිය එකගත්වය පලකරමිනි.

Share

Recent Posts

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

13 hours ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

15 hours ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

15 hours ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

15 hours ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

16 hours ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

21 hours ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

2 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

2 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

2 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

2 days ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

2 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

3 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

3 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

3 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

4 days ago