ඔහු වඩාත් ජනප්‍රිය ඩිස්නි සමාගමේ ද ලිට්ල් මර්මේඩ් හෙවත් පුංචි දියකිඳුරිය ගේ කතාවේ සෙබැස්ටියන් නම් කකුළුවා ට හඬ කැවූ රංගන ශිල්පියා ලෙසයි.
මිය යන විට රයිට් මහතා 74 වන වියේ පසුවිය.
පුංචි දියකිඳුරිය ගේ කතාවේ සෙබැස්ටියන් නම් කකුළුවා සුවිශේෂී චරිතයක් ගනු ලබන්නේ සමස්ත කතාව පුරාවට හාස්‍යය මුසුකිරීමටත් සමුදුරේ රාජකීය උරුමයක් සහිත ඒරියල් නම් පුංචි දියකිඳුරිය ට අවවාද අනුශාසනා දෙමින් ළඟින්ම සිටින හොඳම සගයකු ලෙසත් ය.
එමෙන්ම, සෙබැස්ටින් නම් කකුළුවා හරහා ජැමෙයිකානු ජන සම්භවය පිළිබඳව ද එම කාටූනයේ යම් ඉඟියක් ලබා දේ.
සෙබැස්ටියන් නම් කකුළුවා විසින් ද ලිට්ල් මර්මේඩ් කතාන්දරයේ ගායනා කරන අන්ඩර් ද සී නම් ගීතය ද සැබවින්ම ගායනා කරන්නේ සැමුවෙල් ඊ. රයිට් මහතා විසිනි.
මෙම ගීතය ද ලිට්ල් මර්මේඩ් ළමා චිත්‍රපටයට සමගාමීව ඔස්කාර් සම්මානයෙන් මෙන්ම ග්‍රැමී සම්මානයෙන් ද පිදුම් ලබන ලදී.
රයිට් මහතා ගේ මරණය පිළිබඳ හොලිවුඩ් රිපෝටර් නම් සඟරාව වෙත තහවුරු කරනු ලැබුවේ ඔහුගේ දියණිය විසිනි.
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…