ඊශ්‍රායලයේ නෙසෙට් ව්‍යවස්ථාදායක සාමාජික පාලිත ඒකාබද්ධ පක්ෂ සභාපති මිකි සොහාර් විසින් නෙසෙට් සභාවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුට එරෙහිව දන්ඩ සම්බාධක පැනවීමට තීරණය කර තිබේ.
මීට හේතුව වී තිබෙන්නේ මෙම නෙසෙට් සභිකයින් තිදෙනා ඒකාබද්ධ පක්ෂය විසින් විරෝධය පළ කල පනතකට සහාය පළ කිරීමයි.
ඊශ්‍රායලයේ සමරිසි යුවල් හට දරුවන් හදාවඩා ගැනීමේ අවස්ථාව ලබාදීමට මෙම පනත ඉදිරිපත් වී තිබිණි.
අන්වාදේශ මව්වරුන් (surrogate mothers) හරහා බිහිවන දරුවන් මෙසේ සමරිසි යුවල් හට හදා වඩා ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බවට එම පනතෙන් පෙන්වා දී තිබිණි.
එම පනතට අදාළව සහාය පළ කොට තිබෙන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය අමිර් ඔහානා (ලිකුඩ් පාක්ෂික), සමාජ සුභසාධන අමාත්‍ය ඉස්තික් ෂිමුලි (කම්කරු පාක්ෂික) හා බ්ලූ ඇන්ඩ් වයිට් පාර්ශව සභාපති එයිටන් ගින්ස්බර්ග් යන නෙසෙට් සභිකයින් ය.
මෙම පනත ඉදිරිපත් කොට තිබෙන්නේ යෙෂ් අතිඩ් පාක්ෂික නෙසෙට් සභික ඉදන් රෝල් මහතා විසිනි.
නෙසෙට් යනු ඊශ්‍රායලයේ ඒකීය ජාතික ව්‍යවස්ථාදායකයයි.
ඊශ්‍රායලය යනු සමරිසි භීතිකාව ඉහලින්ම ක්‍රියාත්මක වන රටක් බවට නොරහසකි. එරට මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ සමරිසි ව්‍යාපාර මර්දනය කිරීමට බලධාරීන් දෙවරක් නොසිතන බවයි.
සමරිසි මානව හිමිකම් ව්‍යාපාරයට අදාළව පවත්වන ලද සමීක්ෂණයක් හරහා පෙන්වා දී තිබෙන්නේ 2017 – 2018 කාලවකවානුව තුළ වැඩිම සමරිසි භීතික ක්‍රියාදාමයන් ඊශ්‍රායලය තුළ වාර්තා වී ඇති බවයි.
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…