හෙල්සින්කි හි ගිම්හාන රාත්‍රියක, සනා මරින් ඇගේ මිතුරන් සමඟ පැවැත්වූ සාදයයේ ඡායාරූපයන් හා වීඩියෝ පට පසුගිය දින කිහිපය පුරා පුවත් මවන්නට සමත් විය.
ඇගේ නිල නිවසේ උඩුකය නිරුවතින් සිප ගන්නා තරුණියන්ගේ ඡායාරූපයක් පසුව ප්‍රසිද්ධියට පත් වූ විට, ඇය සමාව අයැද එය “නුසුදුසු” බව පිළිගත්තාය.
හෙල්සින්කි විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාඥවරියක වන ජොහානා වුරෙල්මා ද ෆින්ලන්තයේ දේශපාලනයේ විධිමත් බව අවධාරණය කළාය. සනා මරින් මහත්මියගේ නායකත්වයෙන් යුත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (SDP) හිටපු ලේකම් මයිකල් ජුන්ග්නර් පවසා තිබුණේ මෙලෙස නිකුත් වූ වීඩියෝ සහ ඡායාරූප හාස්‍යජනක බවත් ලබන වසරේ මැතිවරණයේදී ඇයට අගමැති ලෙස දිවි ගලවා ගැනීමට ඇති ඉඩකඩ අඩු බවත්ය.
මේ වන විට ෆින්ලන්තයේ සහ ලොව පුරා සිටින කාන්තාවන් සනා මරින්ගේ නර්තනයේ වීඩියෝ බෙදා ගැනීමට සමාජ මාධ්‍ය වෙත යොමු ව තිබේ. එපමණක්ද නොව, ඇය රොක් ස්ටාර් ලෙස දකින ආධාරකරුවන්ගේ ඉතා ශක්තිමත් පදනමක් ගොඩනඟා ගෙන ඇති බවද අනාවරණය වේ. කෙසේ නමුත් , සනා මරින් මෙම වීඩියෝ හා ඡායාරූප සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා තිබුණේ තමන්ද සාමාන්‍ය මනුෂ්‍යයෙකු බවත් අඳුරු කාලවලදී, යම් ප්‍රීතියක්, ආලෝකයක් සහ විනෝදයක් අවශ්‍ය බවයි.
නමුත් සනා මරීන් අග්‍රාමාත්‍යවරියගේ චර්යාව මේ වන විට ජාත්‍යන්තරිකව සදාචාරාත්මක ප්‍රශ්නයක් බවට පත් ව ඇත. ඈ තරුණ ආකර්ෂණ්‍යී කාන්තා නායිකාවක් වීම මෙම ප්‍රශ්නය තව දුරටත් අවුළුවා ඇත. බොහෝ දේශපාලන විද්වතුන් ප්‍රකාශ කරන්නේ ඇගේ මීළඟ ඡන්දයට මෙය ප්‍රධාන වශයෙන් බලපානු ඇති බවයි.
සශිකලා මධුෂාණී_
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…