සවුදි අරාබිය සහ ඉරානය අතර යුද්ධය ගෝලීය ආර්ථිකයේ ප්‍රධානතම තීරකයා වනු ඇති බවට සෞදි අරාබියේ කුමරු මොහාමඩ් බින් සල්මාන් ප්‍රකාශයක් නිකුත් කරයි. ඔහු පවසන්නේ ජාත්‍යන්තරය ඉරානයේ ක්‍රියා මැඩපවත්වන්නට කටයුතු නොකලහෙහාත් ඉදිරියේදී ලෝක තෙල් මිල සිත් අදහාගත නොහැකි තරමට ඉහළ යනු ඇති බවයි.
CBS ප්‍රවෘත්ති සේවයට සිය අදහස් එසේ දැක්වූ සල්මාන් කුමරු පවසන්නේ පසුගියදා සෞදි අරාබියේ ප්‍රධාන ඉන්ධන මධ්‍යස්ථාන දෙකට එල්ල කළ ප්‍රහාර වල වගකීම ඉරානය විසින් ප්‍රතික්ෂේප කලද ඉරානය සෞදි අරාබියට බලපෑම් ඉටු කරමින් සිටින බවයි.
ඔහු පවසන්නේ ඉරානයේ හැසිරීමට ලෝක ප්‍රජාවේ ප්‍රතිචාරය ලෝකයේ ඉන්ධන මිල තීරණය කිරමට මෙන්ම ඉන්ධන සැපයුම පිළිබදවද තත්ත්වයන් තීරණය කරනු ඇති බවයි.
ලෝක ඉන්ධන සැපයුමෙන් 30%ක් මැද පෙරදිග කලාපයේ රාජ්‍යයන් විසින් සිදු කරනු ලබයි. එය ගෝලීය වෙළදපල කොටසින් සියයට 20%කි. ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් 4%කි. මේ අනුව ලෝකයට මැද පෙරදිග තෙල් සැපයුම හිටිහැටියේ නතර වුවහොත් ගෝලීය ආර්ථිකය බිද වැටෙනු ඇති බව ඔහු පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ සතුරු රාජ්‍ය්‍යක් වන ඉරානය සෞදි අරාබියේ කලාපීය ප්‍රතිවාදියාය. ඇමරිකා එක්සත් ජනපදය හා ඉරානය අතර අර්බුද මේ වන විට උද්සන්න වෙමින් පවතී. ඒත් සමග ඇමරිකාව පවසන්නේ සෞදි අරාබියේ ඉන්ධන සැපයුම් මධ්‍යස්ථාන වලට ප්‍රහාර එල්ල කරන්නට ඇත්තේ ඉරානය බවයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…