පාසැල් දරුවන් විභාගයේදී පළමු වෙනියා වුවද අන්තිමයා වුවද එය තවදුරටත් සිංගප්පූරු ප්‍රාථමික හෝ ද්විතීයිත පාසැල් දරුවන්ගේ ප්‍රගතිවාර්ථා තුළ සටහන් නොවනු ඇති බවට සිංගප්පූරු රජය විසින් තීරණය කර ඇත. එරට අධ්‍යාපන අමාත්‍යවරයා වන ඔන්ග් යෝ කුන්ග් පවසන්නේ එමගින් තමන් දරුවන්ට ” අධ්‍යාපනය යනු තරගයක් නොවන බවට පෙන්වීමට සූදානම් බවයි.
මෙම වසරේ සිට සංගප්පූරු පාසැල් දරුවන් වෙත ලබා දෙන ප්‍රගති වාර්ථා තුළින් ඔවුන් කීවෙනියාද යන්න ට අමතරව සියළු විශයන් සදහා ලකුණු වල ඉහළම සහ පහළම ලකුණු මට්ටම් , මුළු ලකුණු ප්‍රමාණය, විෂයන් සදහා ලක්ණු වල මධ්‍යන්‍ය අගය ආදී සියළුම ශ්‍රේණිගත කිරීම් ඉවත් කෙරෙනු ඇත.
අධ්‍යාපන අමාත්‍යවරයා පවසන්නේ මෙම වෙනස මගින් දරුවන් තමන්ගේ ලකුණු ප්‍රමාණය පිළිබදව උනන්දු වීම වැඩි වනු ඇති බවත් අන් දරුවන් හා සැසදීමෙන් සිදුවන කලකිරීම ඔවුන් තුළින් පහව යනු ඇති බවත්ය.
එමෙන්ම එරට අධ්‍යාපන අංශ විසින් පාසැල් ගුරුවරුන් දැනුවත් කර ඇත්තේ දරුවන් පිළිබදව තොරතුරු එක්රැස් කරන ලෙසත් එහිදී සාකච්ඡාමය ක්‍රමවේදයන්, ප්‍රශ්න විචාරාත්මක ක්‍රම වේදයන් ආදී විවිධ ක්‍රම මගින් දරුවන්ගේ ගුණාත්මක බව වැඩි කිරීමට උත්සහා කළ යුතු බවයි.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…