Covid 19 ව්‍යාප්තියෙන් මාස තුනකට පසු දකුණු කොරියාවේ පාසල් නැවත විවෘත කිරීම ඊයේ (20) දින සිට සිදුව තිබේ.
අදියර කිහිපයකින් හා ආරක්‍ෂිත උපක්‍රම අනුගමනය කරමින් පාසල් විවෘත කිරීමට කටයුතු කර තිබෙන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
පැවති ක්‍රමවේදයෙන් බැහැරව යමින් දරුවන් පාසල්වලට කැඳවා ඇති අතර ප්‍රථමයෙන් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්ට පාසල් විවෘත කර ඇත.
මුහුණු ආවරණ සහිතව පාසලට පැමිණිය යුතු අතර ඔවුන් පාසලට පැමිණි විට උෂ්ණත්වය පරීක්ෂා කිරීම ද සිදුවෙයි.
එමෙන්ම සමාජ දුරස්ථභාවය පවතින ලෙස ඔවුන්ට අධ්‍යාපනය ලැබීමට පහසුකම් සලසා තිබේ.
කෙසේවෙතත් සෝල් අගනුවර ආසන්නයේ පිහිටි ඉන්චියොන් හි පාසල් රැසක් ආරම්භ කර පැය කිහිපයකින් නැවත වසා දමා ඇත්තේ ශිෂ්‍යයින් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟය.
දකුණු කොරියාව තුළ මේ වන විට වෛරසය වුවන් 11,000කට වැඩි පිරිසක් වාර්තා වී තිබෙන අතර මරණ 264ක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
පාසල් විවෘත කිරීම හරහා කොරෝනා අවදානම පහව ගොස් ඇති බව නොකියවුණද ක්‍රමානුකූලව යථා තත්ත්වයට අවශ්‍යතාව දැඩිව මතුව තිබෙන බව ඉන් පෙනෙන්නට ඇතැයි විදෙස් වාර්තා අවධාරණය කරයි.
දකුණු කොරෝයාවේ පමණක් නොව මේ වන විට නවසීලන්තය ද සති 08ට පසු පසුගිය සඳුදා පාසල් විවෘත කරන ලදී.
ඔස්ට්‍රේලියාවේද ඇතැම් ප්‍රදේශවල පාසල් ආරම්භ කර තිබෙන බව සඳහන්.
මේ වන විට චීනයේ වුහාන් හි ද පාසල් ආරම්භ කර ඇත.
LNW
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…