අල් කයිඩා සංවිධානයේ නායක ඔසාමා බින් ලාඩන්ගේ පුත් හම්සා බින් ලාඩන් මිය ගිය බවට ඇමරිකානු බුද්ධි අංශ වාර්ථා කර ඇත. නමුත් ඔහු මිය ගියේ කොහේ සිටදැයි හෝ ඔහු ගේ අනෙක් විස්තර තවමත් අනාවරණය කිරීමට ඔවුන්ට හැකියාවක් ලැබී නැති බව වාර්ථා වේ.
පසුගිය පෙබරවාරියේ ඇමරිකානු රජය විසින් නිවේනයක් නිකුත් කරමින් කියා සිටයේ හම්සා බින් ලාඩන් පිළිබදව නිවැරදි තොරතුරු ලබා දෙන්නෙකු හට ඇමරිකානු ඩොලර් මිලියනයක මුදලක් තෑගි කරන බවයි.
හම්සාගේ වයස අවුරුදු 30ක් බවට විශ්වාස කෙරෙන අතර ඇමරිකාව මෙන්ම තවත් රටවල් ගණනාවකට පහර දෙන්නට සූදානම් බව කියමින් ඔහු විසින් හඩ පට සහ වීඩියෝ දර්ශන නිකුත් කරනු ලැබීය.
මේ සම්බන්ධව මාධ්‍ය වේදීන් විසින් ඇමරිකානු ජනපතිවරයාගේන් අදහස් හා ප්‍රකාශයක් ඉල්ලා සිටියද ඔහු එසේ කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ වෙනුවට ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් විසින් උපදෙස් ලබා දී ඇත.
ඇමරිකා එක්සත් ජනපදය විසින් 2011 මැයි මස පකිස්ථානයේදී සිය පියා මරා දැමීමට එරෙහිව ජහාදය වෙනුවෙන් සටන් කළ හම්සා අරාබිකරයේ ජනතාවගෙන් ඉල්ලා සිට ඇත්තේද බටහිර ලෝකයට එරෙහිව සටන් ක යුතු බවයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…