ස්පාඥ්ඥයේ බෝර්බන්-පර්මා හි මරියා තෙරේසා කුමරිය කොරෝනා වෛරසයෙන් මියගිය ලොව ප්‍රථම රාජකීයයා බවට පත්ව ඇති බව ඇගේ සහෝදරයා වන සික්ස්ටෝ එන්රික් කුමරු ප්‍රකාශයක් නිකුත් කරමින් නිවේදනය කර ඇත.
හයවන ෆෙලිපේ රජුගේ දුරස්ථ ඥාති සහෝදරියක් වන කුමරිය වයස අවුරුදු 86 ක් වන අතර බ්‍රහස්පතින්දා පැරීසියේදී මිය ගිය බව නිවේදනයේ සඳහන්. ඇගේ අවසන් කටයුතු සිකුරාදා මැඩ්රිඩ් හිදී සිදු කෙරිණි.
ඉරිදා වන විට ප්‍රංශයේ පුද්ගලයින් 2,606 දෙනෙකු කොරොන වෛරසයෙන් මියගොස් ඇති බව ප්‍රංශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙරෝම් සලමොන් පැවසු අතර පැය 24 ක් තුළ මරණ 292 කින් වැඩි වී ඇති බව වාර්තා වේ.
ප්‍රංශ මහජන සෞඛ්‍ය වෙබ් අඩවියට අනුව ඉරිදා ප්‍රංශයේ වෛරසය 40,174 ක් වාර්තා වී තිබේ.එය සෙනසුරාදාට වඩා 2,599 ක් වැඩිය-6.9% ක වැඩිවීමක් සනිටුහන් කරයි – නමුත් එය පසුගිය දින කිහිපයට සාපේක්ෂව කුඩා වැඩිවීමකි.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාලේඛනවලට අනුව රට තුළ රෝගීන් 80,000 කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 6,803 ක් වාර්තා වී තිබේ.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…