මෙම හැකර් ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ Chang Chi-yuan නමැති තායිවාන ජාතිකයෙකි. එය සාර්ථක වී දැයි තවම තහවුරු වී නැති අතර, එය සාර්ථක වූයේ නම්, සකර්බර්ගේ ෆේස්බුක් ගිණුමට හැකරුන් අත තැබූ ප්‍රථම අවස්ථාව ලෙසට එය ඉතිහාසගත වනු ඇත.
සැළකිය යුතු පුද්ගලයන්ගේ ෆේස්බුක් ගිණුම් මිලියන 50ක් පමණ හැකර් ප්‍රහාරයන්ට හසු ව ඇති බව නොබෝදා වාර්තා විය .
මෙම ප්‍රහාරයන්ට ලක් වූ ෆේස්බුක් ගිණුම් අතර ෆේස්බුක් ප්‍රධානීන් කිහිප දෙනෙකුගේම ගිණුමද ඇතැයි වාර්තා වේ.
ෆේස්බුක් ප්‍රධාන විධායක නිළධාරීන් වන මාර්ක් සකර්බර්ග් සහ ෂර්ලි සැන්ග් බර්ග් ගේ ගිණුම්ද ඒ අතර ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පවසයි.
තවමත් මේ පිළිබ ද පරීක්ෂණ පැවැත්වෙන හෙයින් කෙතරම් දත්ත ප්‍රමාණයකට බලපෑම් සිදුව ඇති දැයි අනාවරණය වී නැත.
ෆේස්බුක් ආයතනය මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ සිදු වූ තත්ත්වය මේ වන විට නිරාකරණය කර ඇති බවයි. සිද්ධිය මුල් අවදියේදීම දැනගන්නට හැකි වූ නිසා සිදු වන්නට ගිය විශාල හානියක් මැඩ පවත්වා ගත හැකි වූ බවද ෆේස් බුක් ආයතන ප්‍රකාශකයා දන්වා සිටී.
තම ෆේස් බුක් ගිණුම හැකරුන්ගෙන් බේරා ගැනීම සඳහා ගිණුම් හිමියන් විසින් අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග කිහිපයක්ම පෙන්වා දී ඇත.
ඔවුන් ෆේස්බුක් ගිණුම් හිමියන්ගෙන් ඉල්ලා සිටින්නේ සිය ගිණුම් සම්බන්ධව හා පෞද්ගලිකත්වය පිළිබඳව සියලු ආරක්ෂණ පිළිවෙත් අනුගමනය කරන ලෙසයි.
හැකර් ප්‍රහාර නිසා ලෝකයේ බොහෝ ආයතනයන්‍හි අන්තර්ජාල ක්‍රියාකාරකම් ඇණ හිටි අවස්ථා රැසක්ම දැකිය හැකි වෙයි.
සෝනි ආයතනය වෙත උතුරු කොරියානුවන්ගේ හැකර් ප්‍රහාර වලට ලක්වූ පසු එහි කාර්යමණ්ඩලය විසින් යැවූ ඊ මේල් ලිපි වලට බලපෑම් සිදු වූ අතර සෝනි ආයතනය විසින් අන්තර්ජාලය වෙත මුදා හළ ජායාරූපවලගුණාත්මක භාවද අඩු කර තිබිණි. ඒ 2014 වසරේදීය.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…