කලාතුරකින් සිදුවන විශේෂිත පූර්ණ චන්ද්‍රග්‍රහණයක් හෙට දින උදා වීමට නියමිතයි.
උතුරු අර්ධ ගෝලයේ පිහිටා තිබෙන රටවලදී පමණක් දැක ගත හැකි මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණයේදී Super blood wolf moon හෙවත් වෘක පුර්ණ ලෝහිත චන්ද්‍රයා දැක ගත හැකි බවට සදහන්.
උතුරු සහ දකුණු ඇමරිකාව , යුරෝපයේ සමහර රටවල් සහ උතුරු අප්‍රිකාවේදී මෙම චන්ද්‍රගහණය දැක ගත හැකි වෙයි.
‘ලෝහිත චන්ද්‍රග්‍රහණයක්‘ යනුවෙන් හඳුන්වන්නේ චන්ද්‍රග්‍රහණයේදී චන්ද්‍රයා ලේ රතු පැහැති වීමයි. එය සිදුවන ආකාරය ඉහත රූප සටහනේ දක්වා ඇත. එනම් මෙහිදී සූර්යයා, පෘථිවිය සහ චන්ද්‍රයා එකම සරල රේඛාවක පිහිටන අතර, සඳ මතට පෘථිවියේ සෙවණැල්ල වැටේ. එම සෙවණැල්ලෙන් චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම ආවරණය වන අතර, ඒ නිසා එය රතු පාටට දිස් වෙයි.
මෙම චන්ද්‍රග්‍රහණයේදී ද චන්ද්‍රයා පූර්ණ ලෙසම ලෝහිත පැහැය (තද රතු) ගන්නා අතර වෙනදාට වඩා චන්ද්‍රයා පෘථිවියට සමීපව සහ විශාලව දැක ගත හැකි වීම විශේෂත්වයකි.
මීට වසර දෙකකට මෙවැනි Super blood wolf moon දැක ගත හැකිවූ අතර එය පැයක් පමණ දිස් වූ බව කියැවේ.
මී ළගට මෙවැනි චන්ද්‍රග්‍රහණයක් දැකිය හැක්කේ එළැඹෙන 2021 වසරේය.
හෙට අළුයම 2.21 ට යුරෝපා රටවල් කිහිපයක සිට මෙම සුවිශේෂී චන්ද්‍රග්‍රහණය දිස්වනු ඇත.
මෙවැනි වෘක චන්ද්‍රග්‍රහණය සම්බන්ධව විවිධ මිත්‍යා විශ්වාසයයන්ද පවතින අතර , චන්ද්‍රග්‍රහණය අතර තුර වෘකයන් සද දෙස බලා වැළ පෙන හේතුවෙන් එයට වෘක චන්ද්‍රග්‍රහණය යැයි කියන බව ද ඇතැමුන්ගේ මතයකි. මෙවර යුරෝපා රටවල් කිහිපයකට මේ අත්දැකීම විඳින්නට සිද්ධ වන්නේ ශීත සෘතුවේ මැද භාගයේදී වන හෙයින් වෘකයන් සඳ දෙස බලා වැළපීම බොහෝ විට නිරීක්ෂණය වනු ඇත.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…