එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික රැස්වීමට ලෝක නායකයන් රැස්ව සිටිය දී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබුණේ රුසියාව විසින් යුක්රේන යුද්ධයට අනවශ්‍ය ලෙස සම්බන්ධ වීමත් සමඟ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලික මූලධර්ම ඉතා ලැජ්ජාසහගත ලෙස උල්ලංඝනය කරන බවයි.
ඊයේ(21) දිනයේදී එක්සත් ජාතීන්ගේ රැස්වීමේ දී දේශගුණික විපර්යාසයන්, ලෝක ආහාර අර්බුදය, න්‍යෂ්ටික අවි භාවිතාව මෙන්ම රුසියානු යුද්ධය ජනප්‍රිය මාතෘකා විය. මෙහිදී එක්සත් ජනපද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ රුසියාව ලෝකයට තර්ජනයක් වූ නිසා තමාට ඒ වෙනුවෙන් මැදිහත් වීමට සිදු වූ බවයි. අපි ඉතිහාසයේ නිෂ්ක්‍රීය සාක්ෂිකරුවන් නොවේ, අපි ඉතිහාසයේ කතුවරුන් වෙමු. අපට මෙය කළ හැකිය, අප එය කළ යුත්තේ, අප වෙනුවෙන්, සහ අනාගතය සඳහා, මනුෂ්‍ය වර්ගයා සඳහා ය. ලෙස ඔහු මෙහිදී සඳහන් කර තිබිණ.
ඉරානය සම්බන්ධයෙන් සඳහන් කළ එක්සත් ජනපද ජනාධිපතිවරයා පැවසූයේ ඇමරිකානුවන් ඉරානයේ නිර්භීත කාන්තාවන් සමඟ සිට ගත් බවයි. ඔවුන්ගේ මූලික අයිතීන් රැක ගැනීමට ඔවුන් මේ වන විට විරෝධතා පවත්වමින් ඇත.
චීනය, තතායිවානය, මියන්මාරය, තලෙයිබාන් සංවිධානය, පලස්තීනයේ නව රජයක් පිහිටුවීම පිළිබඳ අදහස් දක්වන ලද ජනාධිපතිවරයා එක්සත් ජනපදය සෑම විටම මානව හිමිකම් හා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ දක්වා ඇති වටිනාකම් සිය රට තුළ හා ලොව පුරා ප්‍රවර්ධනය කරනු ඇති බවට අවධාරණය කරන්නට විය.
සශිකලා මධුෂාණී_
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…