ආසියාවේ සමරිසි විවාහ නීතිගත කරන පළමු රට බවට පත්වීමට සිටි තායිවානයට එම අවස්ථාව අහිමි විය. ඒ, ඊයේ (24) පැවති ජනමත විචාරණයෙන් තායිවාන ජනතාවගෙන් බහුතරය සමරිසි විවාහවලට එරෙහිව සිය මනාපය පළ කිරීම නිසා ය.
මෙහිදී වෛවාහක සමානාත්මතාවය (marriage equality) ඇසුරෙන් නගන ලද ප්‍රශ්නවලින් වෛවාහක සමානාත්මතාවය ලබාදීම පිළිගෙන තිබූ නමුත්, LGBT ක්‍රියාකාරීන්ගේ පාර්ශවයෙන් අසා තිබූ ‘‘සිවිල් විවාහ සංග්‍රහය සමරිසි/සමකාමී යුවළගේ අයිතිවාසිකම් සුරක්ෂණය කිරීම සහ සමරිසි යුවළවල විවාහ සඳහා යොදාගත යුතුද“ යන්නට ඔවුන් ලබාදී තිබූ පිළිතුර ‘නැත‘ යන්න විය.
කෙසේ නමුත් තායිවානයේ සමරිසි අයිතිවාසිකම් ව්‍යාපාරය මෙයින් අධෛර්යමත් වේ යැයි විශ්වාස නොකෙරේ. එසේම මෙම ජනමත විචාරණයේ ප්‍රතිඵල, සමරිසි පුද්ගලයන්ව තවදුරටත් පීඩාවට පත් කිරීම සඳහා යොදානොගත යුතු බවට ද ක්රියාකාරිකයෝ අවධාරණය කරති.
එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයෙන් ලබාදී ඇති නියමය ප්‍රකාරව, වසර 2019 වන විට විවාහ සමානාත්මතාවය ඇති කිරීමට තායිවාන ආණ්ඩුවට තිබෙන නීතිමය බැඳීම ද මෙයින් අහෝසි නොවේ.
මේ අතර, සමරිසි අයිතිවාසිකම් ජනමත විචාරණය දක්වා ගෙන ඒමට විශාල වැඩ කොටසක් කළ තායිවාන ජනපතිනිය ස්වන් ඉන් වෙන් (Tsai Ing-wen) මේ හා සමගාමීව සිය පක්ෂයේ (Democratic Progressive Party) නායකත්වය ද අහිමි විය.
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…