ඉරානයේ පොලීසිය විසින් එරට අගනුවර වන ටෙහෙරානයේ බොජුන් හල් 547ක් වසා දැමීමට නියෝග කර ඇත. ඒ එම බොජුන් හල් තුල ඉස්ලාමීය ප්‍රතිපත්ති අනුගමනය නොකිරීම හේතුවෙනි.
පසු ගිය 10 වන දින සිදු කරන ලද මෙම මෙහෙයුමේදී 11 දෙනෙකු අත් අඩංගුවට ගනු ලැබීය. මෙම වසා දැමුණ භෝජනා ගාර තුළ ඉස්ලාමීය පිළිවෙත් කඩ වී ඇති බවට එල්ල වූ චෝදනා වූයේ සමාජ මාධ්‍ය තුළ ඉස්ලාමීය ප්‍රතිපත්ති වලට හානි වන දැන්වීම් පල කිරීම, භෝජනාගාර තුළ නීති විරෝධී සංගීතය වාදනය කිරීම සහ ආගම් විරෝධී ලෙස සල්ලාලකම් සිදු වීමට ඉඩ ලබා දීම ආදී ක්‍රියාවන්ය.
එරට ආයතන සහ සමාජය තුළ ඉස්ලාමමීය පිළිවෙත් ක්‍රියාත්මක වන බවට තහවුරු කිරීම එරට පොලීසියේ ප්‍රධාන කාර්යක් බව පොලිස් ප්‍රධානියා පවසයි.
භෝජනා ගාර තුළ පවතින දුරචාර ක්‍රියා සම්බන්ධව ජනතාව රජය වෙත දන්වා සිටින බව එරට සංස්කෘතික අපරාධ සහ සමාජ සදාචාර දූෂණ කටයුතු සම්බන්ධව ක්‍රියාත්මක ටෙහෙරානයේ බලධාරීන් පවසයි.
එරට කාන්තාවන් බෙහෝ නිවසින් එළියට විත් තම ආගමික ඇදුම වන හිජාබය ගලවා භෝජනාගාර තුළට ඇත්ල් වන බවත් එවැනි අවස්ථා වෙතෝත් ඒ බව පොලීස්යට දන්වන ලෙසත් ටෙහෙරානයේ පොලීසිය විසින් ජනතා දැනුවත් කර ඇත.
ඉස්ලාමීය කාන්තාවන් සහ පිරිමින් සදහා ඉරානයේ දී හද පැළදිය යුතු ආකාරය පිළබද නීති පවතී. එමෙන්ම කාන්තාවන්ට මධ්‍යසාර භාවාතය තහනම් අතර ඔවුන්ට සිය මුහුණ පමණක් අනාවරණය කළ හැකි වෙයි. ඔවුන්ය වෛවර්ණ ඇදුම්ද තහනම් වේ. ටෙහෙරාන පොලීස්ය පවසන්නේ වසා දැමුණු භෝජනා ගාර තුළ මෙම නීතිද කඩ වී ඇති බවයි.
2012 වසරේදී ඉරාන රජය විසින් සියළු භෝජනාගාර තුළ ආරක්ෂිත කැමරා පද්ධති සවි කරන ලෙස නියම කෙරිණි. ඒ පාරිභෝගිකයන්ගේ හැසිරීම අධීක්ෂණය කිරීමේ අරමුණිනි.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…