එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි මොන්ටේරි පාර්ක් හි ගාර්වේ මාවතේ පිහිටි බෝල්රූම් නැටුම් සමාජයක චන්ද්‍ර අලුත් අවුරුදු උත්සව සැමරුම් උළෙලකදී, පුද්ගලයෙකු විසින් කරන ලද වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයන් දස දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත ෂෙරිෆ් දෙපාර්තමේන්තුවේ කපිතාන් ඇන්ඩෘ මේයර් මාධ්‍ය වෙත නිවේදනය කර තිබේ.
සැකකරු තවමත් නිදැල්ලේ පසුවන අතර ඔහු වයස අවුරුදු 30-35 සීමාවේ පසුවන බව හඳුනාගෙන ඇත. සිදුවීම සම්බන්ධ තොරතුරු තවමත් අපැහැදිලි වේ. එක්සත් ජනපදයේ සමූහ ඝාතන පිළිබඳ AP/USA Today දත්ත ගබඩාවට අනුව, මෙම සිද්ධිය මෙම මාසයේ එක්සත් ජනපදයේ පස්වන සමූහ වෙඩි තැබීම ලෙස හඳුනා ගෙන ඇත.
වෙඩි තැබීම හේතුවෙන් මොන්ටේරි උද්‍යානයේ ඉරිදා පැවැත්වීමට නියමිත චන්ද්‍ර අලුත් අවුරුදු උත්සව අවලංගු කර ඇති බව පොලිසිය ප්‍රකාශ කර ඇති අතරල ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය පසුගිය වසරේ දශක කිහිපය තුළ වඩාත්ම වැදගත් තුවක්කු ආරක්ෂණ නීතියට අත්සන් තබා ඇති මුත්, තුවක්කු පාලන උපදේශකයින් පැවසුවේ තුවක්කු ප්‍රචණ්ඩත්වයේ ඉහළ අනුපාතයක් තිබියදීත් නීති සම්පාදනයේ ජයග්‍රහණය සාපේක්ෂ වශයෙන් මධ්‍යස්ථ බවයි.
සශිකලා මධුෂාණී_
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…