ඊයේ (ඔක්තෝබර් 27) ට යෙදී තිබූ දීවාලි හෙවත් දීපවාලි උත්සවය නිමිත්තෙන් ඉන්දියාවේ අයෝධ්‍යා ප්‍රාන්තයේ සර්යු ගංගාවේ ඉවුර පහන් ලක්ෂ 6කින් ආලෝකමත් විය.
හින්දු බසින් ‘දියා‘ ලෙස හඳුන්වන්නේ පහන් ය.
මෙවර සිදුවූයේ පසුගිය වසරේ පහන් ලක්ෂ 3 ක් දල්වා අයෝධ්‍යාවේ හින්දු බැතිමතුන් විසින්ම තබන ලද වාර්තාව බිඳ දැමීමකි. ඒ අනුව එය ගිනස් ලෝක වාර්තාවක් බවට ද පත්විය.
‘දියා‘ ලෙස හඳුන්වන දීවාලි හෙවත් දීපවාලි, ‘පහන් දාමය‘ යන සංස්කෘත වචනයෙන් බිඳී ආවකි. ඉන්දියානුවන්ගේ ආලෝකමත්ම රාත්‍රිය ලෙස මෙය සැලකේ.
මෙවර දීවාලි උත්සවය යෙදී තිබුණේ ඉන්දියාවේ සුප්‍රකට අයෝධ්‍යා පුදබිමේ රාම් මස්ජිදයේ (Ram Janambhoomi-Babri Masjid) අයිතිය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ලබාදීමට පෙර දිනයේ වූ නිසා මෙවර උත්සවය වෙනදාට වඩා වැඩි ජවයකින් සමරන ආකාරය ද දක්නට ලැබිණි.
රාම දෙවියන් වීදි සංචාරය කරන ශෝභා යාත්‍රා වැඩසටහනක් ද මෙයට සමගාමීව ක්‍රියාත්මක කර තිබිණි.
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…