චොකලට් සහ හැසල්නට් හෙවත් හේසල් ගෙඩි වලින් සෑදූ ආහාරමය ඇතිරුමක් වන න්‍යුටෙල්ලා නිපදවන නිෂ්පාදනාගාර අතරේ විශාලතම නිෂ්පාදානාගාරය වසා දමා ඇත. ඒ එම නිෂ්පාදනයන්ගේ ගුණාත්මක බාවය සම්බන්ධ ගැටළු පැන නැගීම හේතුවෙනි.
ප්‍රංශයේ විලර්ස් එකාලස් හී පිහිටි මෙම නිෂ්පාදන කම්හල වසා දමනු ලබන කාලය තුළ පසුගිය සමයේ නිපදවූ න්‍යුටෙල්ලා නිෂ්පාදනයන්හී ගුණාත්මක බව සම්බන්ධව ඇති වූ ගටළු පිළිබ විමර්ෂණයන් පැවැත්වෙනු ඇත
ලෝකයේ සෑම රටටකම ඉතා සුපසිද්ධ ආහාරමය ඇතිරුමක් වන න්‍යුටෙල්ලා මිලදී ගැනීමට දක්වන උනන්දුව හේතුවෙන් පසු ගිය වසරේ ප්‍රශයේ සුපිරි වෙළද සැල් ඉදිරි පිට පාරිභොගිකයන්ගේ කෝලහල පවා ඇති විය.
දෙවන ලෝක යුද්ධ සමයේදී ඉතාලියේ කෙකෝවා නිෂ්පාදනය අඩු වූ විට Pietro Ferrero නම් සූපවේදියා විසින් හේසල් ගෙඩි යොදා ගනිමින් මෙම ආහාරමය ඇතිරුම නිපදවන ලද්දේය. එතැන් පටන් අද දක්වාම න්‍යුටෙල්ලා දිනෙන් දින ඉහළ යන පරිභොජනය හේතුවෙන් නිෂ්පාදනා කර කිහිපයක් ලෝකය පුරාම පිහිටුවන ලදී.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…