සමාජ මාධ්‍යජාලා උණුසුම් ආකාරයෙන් වෙනස් වන සමයක TikTok වේදිකාවත් නව මුහුණුවරක් ගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. චීනයට අයත්වීඩියෝ ප්‍රවාහ යෙදුමක් වන TikTok තුළින් වීඩියෝ දර්ශන උඩුගත කළ හැකි ක්‍රමයට අමතරව පද පේළි පමණක් ඇතුළත් ව ඔබට අවශ්‍ය සිංදුවක් වේවා ප්‍රකාශයක් වේවා පල කිරීමේ හැකියාව දැන් වනවිට පවතී.
TikTok පවසන්නේ නව විශේෂාංගය පරිශීලකයින්ට “තමන්ට ප්‍රකාශ කිරීමට අවශ්‍ය දේ වෙනත් ක්‍රමයක් ” ඔස්සේ මෙමඟින් පල කිරීමේ හැකියාවක් ලබාදෙන බවයි.
Spotify සහ Apple Music වැනි ප්‍රවාහ වලට TikTok ප්‍රතිවාදී පිම්මක් ලබා දී ඇත.
ඉකුත් සඳුදා, Elon Musk ගේ Twitter එහි සුප්‍රසිද්ධ නිල් පක්ෂි ලාංඡනය ඉවත් කර කළු සහ සුදු X ලාංඡනය වෙත මාරු වීමත් සිදු විය.
TikTok පරිශීලකයින්ට දැන් එම යෙදුමෙහි විකල්ප තුනක් ලබා දෙයි. එනම් ඡායාරූප, වීඩියෝ හෝ පද පේළි පළ කිරීමේ හැකියාවයි.
සටහන – නිපුනි ලියනගේ
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…